2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;13446376 said:
    11.gif


    මම නම් ආදරය කෙල්ලෝ කසාදය කියන දේවල් ගැන එක එක්කෙනාගේ අදහස් හොයනවා බන් ගත යුතු දේවල් නම් බොහොමය්:yes::yes:

    :yes::yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රූශාන් අය්යාට ඉක්මන් සුව ප්‍රාථනා කරනවා

    අය්යේ කාටහරි කියලා කතුරුමුරුන්ගා කොල ටිකක් මලවලා මැල්ලුමක් හදාගෙන කන්න..
    මම අහලා තියනවා ඔය කටේ සීන් වලට කතුරුමුරුන්ගා හොඳය් කියලා
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ah mata denna Hashan Malli lassana sinduwak, mokadda dannawada mata one, mata denna "All Rights Band Eke Kalu Kella" Sinduwa. mama mekata wiseshayenma ekathu karagannawa Oyawa :PHashan DIS:P e wagema Bunny Girl nangiyawa saha EKR Team Ekayi me welawe radio eka ahana okkomalawayi
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අන්න ඒක තමයි මූ තේරුන් ගන්නේ නැත්තේ කියලා වැඩක් නෑ මූට:no::no::no: මූ දාන 4to වලින් ඒක පේනවා:yes::yes::yes:.

    ඔව්, බං අනේ මන්දා, අපේ එවුන් ඔපේ ගැන නේ බං හිතන්නේ, ඉතින් කොහෙන්ද ඒ කෙල්ලට මුං හිතන ඒවා තියෙන්නේ, අනේ මන්දා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13446376 said:
    11.gif


    මම නම් ආදරය කෙල්ලෝ කසාදය කියන දේවල් ගැන එක එක්කෙනාගේ අදහස් හොයනවා බන් ගත යුතු දේවල් නම් බොහොමය්:yes::yes:

    එහෙම එක එක අදහස් සේරම ඔලුව‍ට දාගෙන ඒව එක්ක හිතන්න ගියොත් ඕක නිකන් අච්චාරුවක් වෙනව. අනිත් අය කියන දේවල ගන්න ඕන දේවල් අරගෙන ඔයාට කියල අදහසක් ඇතිකරගන්න. ඔයාට කියල අනන්‍යතාවයක් නැත්තම් කොහොම ද කෙනෙක් ඔයාට ආදරය කරන්නෙ?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13446351 said:
    01. පොඩ්ඩක් හිටු කිව්වේ මමත් ඇඟ හදා ගන්නකන් ඉඳපන් :P

    02.02. අනේ උඹ ම ගැන දන්න තරම තමා බන්
    අන්න මම උබේ එක අක්කෙකුට mge එකක් දැම්මා උබ මේකේ ඇවිල්ලා කෙල්ලෝ හොයනවා කියලා:yes::yes:

    :rolleyes:ඇති ඇති :frown:
    :D:D
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මම කට්ටා;13446405 said:
    රූශාන් අය්යාට ඉක්මන් සුව ප්‍රාථනා කරනවා

    අය්යේ කාටහරි කියලා කතුරුමුරුන්ගා කොල ටිකක් මලවලා මැල්ලුමක් හදාගෙන කන්න..
    මම අහලා තියනවා ඔය කටේ සීන් වලට කතුරුමුරුන්ගා හොඳය් කියලා

    dath tika hiri wetila machan :(.... :angry: kimbula karapu wede :angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13446296 said:
    ඔය කතාව පිලිගන්න බෑ බන් සමහර උන් ඉන්නේ වෙන්න පොශ් උන්නම් ඔහොම තමා..
    ඒවුනාට ලූක් එක තියන කෙල්ලෝ ඔක්කොම චාටර් නෑ බන්
    හැබැය් චාටර් නැත්තෙමත් නෑ

    එහෙනම් උඹ කෙල්ලොන් ගැන හොද අධ්‍යනයක් කරලා නෑ බං, මම නම් කෙල්ලොන් ගැන පොතක් වුනත් ලියන්න දන්නවා බං අනේ මන්දා, ඒත් ලියන්නයි වේලාවක් නැත්තේ.