දෙගොල්ලොගෙම වැරදි තියෙනවා....මොනා කරන්නද කෙල්ලෝ හොඳයි කියන්නත් බෑ...කෙල්ලෝ හොඳයි කියන්නත් බෑ



දෙගොල්ලොගෙම වැරදි තියෙනවා....මොනා කරන්නද කෙල්ලෝ හොඳයි කියන්නත් බෑ...කෙල්ලෝ හොඳයි කියන්නත් බෑ



Yako e ushneta ena gedi walata ewa kanne
muta me wena ledak thiyenne

mama dhanna ban owa

අනේ මේ අපේ පොඩි සයෝ අක්කනේ කොහොම අමතක කරන්නද අනේ ඔයාව.කොහෙද ගිහින් හිටියේ
.

ආ....................
ඇත්තද නන්ගී........ගි
හික් හික් හික්
![]()
![]()
![]()
sinduwa maru aha![]()
![]()
මිනිස් සත්වයා වෙනස් වන සුලුය
ekenma malli ekenmaදකින දකින කොල්ලො ඇසුරු කරන, කෙල්ලන් ඕනෑ නෑමයි.![]()
මම කට්ටා;13446455 said:අපි හිතමු අය්යේ මගේ හිතවත් ගැණු ලමයෙක් ඉන්නවා කොටින්ම කියනවානම් එයා මගේ හොඳ යාලුවෙක්. අන්න එහෙම කෙනෙක්ට ආදරය කරන එක වැරදිද? මම එහෙම අහන්නේ අය්යේ එහෙම ෆිට් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහුවට පස්සේ කෙල්ල කැමති නොවුනොත් ආයෙත් එතනින් පස්සේ හොඳ හිතත් නැති වෙනවානේ.. කොහොමත් 100% නම් දෙන්නට දෙන්නා ගැලපෙන්නැති වුනාට ආදරේ එක්තරා මට්ටමකට ආවට පස්සේ දෙන්නාට දෙන්නා කැමති විදිහට දෙන්නාට දෙන්නා හැදෙන්න පුලුවන්ලු. මට ඒ කතාව ඇත්තද? මට එක දවසක් යාලුවෙක් කිව්වේ මම දන්න විදිහට උටත් හරියට කියලා කෙල්ලෙක් නෑ
හෙහෙ මට අහම්බෙන් හම්බුනේ