2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අහ් එහෙමද ඔයාට මල්ලි කෙනෙකුත් ඉන්නවද:rolleyes:?


    :D:D

    :D:D


    වැරදි නැ බන්:yes::yes: .ඒත් සමහර වෙලාවට යාලුකමත් නැතිවෙනවා:baffled::baffled:.මට හිටපු හොදම යාලුවෙක් මට නැතිවුනා ඔය වගේ සීන් එකක් නිසා:confused::confused:.

    :yes::yes::yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13446550 said:
    අහ්හ්හ් පට්ට පට්ට මමත් අධ්‍යනය කරනවා.. ඒත් කරන්න කෙල්ලෙක් නෑ
    :P:P

    කරපන් බං කරපන්, ක්ලාස් එකට ගියාම එකේ එකක් අල්ලා ගනින්, බස් හොල්ට් එකේ හැමදාම හම්බ වෙන කෙල්ලෙක් ව සෙට් කරලා කතා බහා කරලා බලපන්, ආය උඹේ ගෙවල් ලග අල්ලපු ගෙදරේ කෙල්ලෙක් ඉන්නවා නම් එකිත් එක්ක ෆිට් වේලා බලපන්, ආය නෑදැ කෙල්ලොත් එක්ක වළි දාගෙන බලපන්, ආය, ඒ අතරේ පාටි එකට ගියාම උඹ දන්න කියන කෙල්ලොන්ගේ කෙල්ලොන්ව මිටර් කරලා එවුන් ගැන ඇහැ ගහගෙන ෆිට් වෙන්න බලපන්, බං අනේ මන්දා කෙල්ලෝ නෑ නෑ, කියාගෙන අපි ට්‍රයි නොකර හිටියා නම් කෙල්ලෙක් ඇවිත් බලෙන් අහන්නේ නෑ බං අයියේ අපි ආදරේ කරමු ද කියලා.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    අනේ මන්දා බං ඒ කෙල්ල ගැන නම් කතා කරන්න එපා බං ඒකිත් එක්ක මම කතා කරලා එකෙක් ට මළ පැනලා තිබ්බා උඹ දැක්කේ නැද්ද.

    අඩේ නැහැනේ බන්z... මම හිටියේ නැති දවසක වෙන්න ඇති සීන් එක
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    man dakke nhane, rate thiyana wal pal okkoma PM karanawa enne nha kiyala keewe nha, oya hitha mathamayi mage show ekata awe naththe man tharahama tharahai

    apoi man hithuwe oyath dakkinna athi kiyala..anika man dannwada oya show1k karanwa kiyala..:angry::angry::angry:kiwada 1 mata PM karala...:angry::angry::angry:math tharahai
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    opy.jpg


    Love You Lot My Nanga Bunny Thanks For The Song:love::love::love:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13446725 said:
    උඹ මහා සතෙක් බන්.:(:angry:
    මම උබේ නම ගම මේ ප්‍රසිද්දියෙ කිව්වේ නෑනේ.:no:.
    හැලයා
    :angry::angry:
    නම රුවන්:yes::yes::yes: ගම කඩුවෙල:yes::yes::yes: උබ හිතන තරම් සතෙක් නෙමේ මම:frown::frown::frown:.උබට හැදෙන්න උපදෙසක් දුන්නහම අපි සත්තු:confused::confused::confused:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ආදරය ගැන අත්දැකීම් තියෙන්න ඕන නෑ ඕව කියන්න. එළකිරි වගේ සයිට්වල ඉන්න එකේ වාසිය ඒකයි. අත්දැකීම් නැතුව වුණත් දැනගන්න පුළුවන් ගොඩක් දේවල්.

    අනිවා අනිවා ඒකනම් සහතික ඇත්ත අය්යේ. මේක වෙන සීන් වලට මටත් හිතිලා තියනවා කෙල්ලෝ නැති තරමට හොඳයි කියලා

    ඔයා කොහොම හරි අහපු ප්‍රශ්නේ මග හැරියා:P
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මමත් කැමතිම සිංදුවක් කින දං මිටක් එල එල ඉලලපු කෙනටයි දිපු උබටයි තැන්කු වෙවා :yes::yes::D:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මචෝ මට දීපන් ජගත් වික්‍රමසිoහ මහත්මයා කියන
    "ඔබේ සිනා ලග නෙතු නැවතුනදා"
    කියන සින්දුව...
    Thank you


    එකතු කර ගන්නවා එලකිරි රේඩොයෝව අහන සෑම පුද්ගකයෙකුම
    ඕo මන් කිව්වා​
    Elazz Araa
    11.gif