2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    488270_4280669189051_1542722889_n.jpg


    :rofl::rofl::rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අහ් එහෙමද ඔයාට මල්ලි කෙනෙකුත් ඉන්නවද:rolleyes:?


    :D:D

    :D:D


    වැරදි නැ බන්:yes::yes: .ඒත් සමහර වෙලාවට යාලුකමත් නැතිවෙනවා:baffled::baffled:.මට හිටපු හොදම යාලුවෙක් මට නැතිවුනා ඔය වගේ සීන් එකක් නිසා:confused::confused:.

    :shocked::shocked::shocked::shocked:

    ඔය පැන්නේ බළලා එලියට :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13446785 said:
    අනිවා අනිවා ඒකනම් සහතික ඇත්ත අය්යේ. මේක වෙන සීන් වලට මටත් හිතිලා තියනවා කෙල්ලෝ නැති තරමට හොඳයි කියලා

    ඔයා කොහොම හරි අහපු ප්‍රශ්නේ මග හැරියා:P

    තනිකඩව ඉන්න එකෙත් වාසි තියෙනව. හැබැයි අවාසිත් තියෙනව. කොයිදෙත් එහෙමනෙ :D ඔහොම හිතුවට ටික කාලයකින් ඔයාට හරියන කෙනා එයි.

    උත්තරයක් දුන්නට වැඩක් නැහැනෙ ඒකට ඔයාල පිළිගන්න එකක් නෑ. :D