2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    මගේ සුදු සයෝ අක්කට බුද්දං සරණේ සරණයි
    මගේ සුදු සයු අක්කට දම්මන් සරණේ සරණයි
    මගේ පොඩි ටූ ලිට්ල්ට සන්ගන් සරණේ සරණයි
    මගේ ආදර සුදු නංගිට :love: මේ තුන් සරණේ සරණයි :P

    :rofl::rofl::P:love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    තනිකඩව ඉන්න එකෙත් වාසි තියෙනව. හැබැයි අවාසිත් තියෙනව. කොයිදෙත් එහෙමනෙ :D ඔහොම හිතුවට ටික කාලයකින් ඔයාට හරියන කෙනා එයි.

    උත්තරයක් දුන්නට වැඩක් නැහැනෙ ඒකට ඔයාල පිළිගන්න එකක් නෑ. :D

    ඇත්ත ඇත්ත මමත් මේ කෙල්ලෝ ගැන මෙහෙම ඇහුවට මට එච්චර දිරවන්නේ නැති සබ්ජෙක්ට් එකක්. :D:D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    bankuwenam athi wage.....mage langa naa...kohen hari kadala genath denna kemithoooooo:angry:

    එහෙනම් කන බනේ කියාගෙන ඉන්න එපා බං, වෙන දෙයක් සෙට් කරන්නම්, මේ අදත් උඹ නොට්ස් ගන්න කියලා ද ගෙදරින් ආවේ ?
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මට දිපන් මචං අශම ගුන්ඩු (සබද පබිලිස්(ඇන්ටන් ජුඩ්ගේ))
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13446911 said:
    ඔන්න ඔන්න කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑනේ
    රුවන් කියනවට වඩා ''චේතිය'' කියන නම ලස්සනය් බන්..

    :rofl::rofl::rofl::P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    shape wei macha ;)



    :rofl: Scurvy wage bennanam hari :D

    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මගේ සුදු සයෝ අක්කට බුද්දං සරණේ සරණයි
    මගේ සුදු සයු අක්කට දම්මන් සරණේ සරණයි
    මගේ පොඩි ටූ ලිට්ල්ට සන්ගන් සරණේ සරණයි
    මගේ ආදර සුදු නංගිට :love: මේ තුන් සරණේ සරණයි :P
    :rolleyes::rolleyes::rolleyes:මූ මොකටද එන්න හදන්නේ:rolleyes::rolleyes::rolleyes:.
    ya, but mamawath danne nehe :(
    :confused::confused::confused:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඔව්, බං එහෙම නම්, මේ ලොකේ ඉන්න හැම කොල්ලෙක් ම එළ පොෂ් කෙල්ලොන්ව අල්ලාගෙන ඉදි නේ බං අනේ මන්දා.


    මං කිව්වේ කෙල්ලෝ සම්බන්දව නෙවෙයි
    අනිත් හැම දෙයක් ගැනම
    මං ඉස්සර පොඩි කාලේ හිතුවා කොහොමහරි බෙන්ස් එකක් ගන්නවා කියලා
    එත් දැන් එහෙම හිතන්නේ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13446962 said:
    ඇත්ත ඇත්ත මමත් මේ කෙල්ලෝ ගැන මෙහෙම ඇහුවට මට එච්චර දිරවන්නේ නැති සබ්ජෙක්ට් එකක්. :D:D


    එහෙම කියන්න එපා ඉතින්. ජීවිතේට වගකීමක් එන්න කවද හරි බඳින්න එපායෙ. :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙනම් පොඩි උන්ට මොන කෙල්ලොද බන්, පොඩි උන්ට කෙල්ලො ඕනෙ නෑ :D

    මට හදිස්සියක් නෑ බන්..
    මම මේ නිකන් ජොලියට වගේ ඉතින් අහන්නේ
    දන්නැද්ද?
    හිතේ තියන් ඉන්නවට වඩා කාට හරි කියලා ආතල් එකේ ඉන්න එක වටිනවා බන් මට:D