ඒකනේ මම ඌව මතක් වෙලා තමා මේ දැම්මෙ...![]()
Ahhhhh Ubei Ugei Adarayak thiyenawa wage





ඒකනේ මම ඌව මතක් වෙලා තමා මේ දැම්මෙ...![]()





අනේ මන්දා බං, පොඩ්ඩක් හිටපන් බං මම කෑමට ගිහිල්ලා ආව හින්දා පරණ ඒවා බල බල දැන් එන්නේ, එකයි පරක්කු වෙන්නේ .
මගේ සුදු සයෝ අක්කට බුද්දං සරණේ සරණයි
මගේ සුදු සයු අක්කට දම්මන් සරණේ සරණයි
මගේ පොඩි ටූ ලිට්ල්ට සන්ගන් සරණේ සරණයි
මගේ ආදර සුදු නංගිටමේ තුන් සරණේ සරණයි




තනිකඩව ඉන්න එකෙත් වාසි තියෙනව. හැබැයි අවාසිත් තියෙනව. කොයිදෙත් එහෙමනෙඔහොම හිතුවට ටික කාලයකින් ඔයාට හරියන කෙනා එයි.
උත්තරයක් දුන්නට වැඩක් නැහැනෙ ඒකට ඔයාල පිළිගන්න එකක් නෑ.![]()


bankuwenam athi wage.....mage langa naa...kohen hari kadala genath denna kemithoooooo
ඒකිව මන් ඊට පස්සේ girl freend කරගත්තා බොල
![]()
මම කට්ටා;13446911 said:ඔන්න ඔන්න කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑනේ
රුවන් කියනවට වඩා ''චේතිය'' කියන නම ලස්සනය් බන්..




මගේ සුදු සයෝ අක්කට බුද්දං සරණේ සරණයි
මගේ සුදු සයු අක්කට දම්මන් සරණේ සරණයි
මගේ පොඩි ටූ ලිට්ල්ට සන්ගන් සරණේ සරණයි
මගේ ආදර සුදු නංගිටමේ තුන් සරණේ සරණයි


මූ මොකටද එන්න හදන්නේ

.ya, but mamawath danne nehe![]()




ඔව්, බං එහෙම නම්, මේ ලොකේ ඉන්න හැම කොල්ලෙක් ම එළ පොෂ් කෙල්ලොන්ව අල්ලාගෙන ඉදි නේ බං අනේ මන්දා.
BOOOOOOORUUUUUUUUUUUUUUUU


මම කට්ටා;13446962 said:ඇත්ත ඇත්ත මමත් මේ කෙල්ලෝ ගැන මෙහෙම ඇහුවට මට එච්චර දිරවන්නේ නැති සබ්ජෙක්ට් එකක්.

එහෙනම් පොඩි උන්ට මොන කෙල්ලොද බන්, පොඩි උන්ට කෙල්ලො ඕනෙ නෑ![]()