2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13447009 said:
    අය්යේ අර මොකක්ද සිංදුවක් තියෙන්නේ

    ''ගිනිකඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙය් ආදරේ''

    කියලා සිංදුවක්

    අන්න ඒක ලගපාතතියනවානම් ඇදලා දන්නකො

    :D:D:D

    Hiru Maki Yai Nila Ahase - Amila Perara (Asai Man Piyabanna Film)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    hikzzzzzz jayen jaya jayen jaya

    :yes::yes::yes::yes:
    :rolleyes::rolleyes::rolleyes:
    menna bole names wetenawa :shocked:
    උබ කටවහගෙන ඉදපන්;)
    මම කට්ටා;13446911 said:
    ඔන්න ඔන්න කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑනේ
    රුවන් කියනවට වඩා ''චේතිය'' කියන නම ලස්සනය් බන්..
    ජයසිංහ මල්ලියේ මගේ fb fake 10න් ඕක එකක් කිව්වොත් උබ මොකද කියන්නේ:P:P:P.
    මම මගේ fb ලින්ක් එක දීලා තියෙන්නේ තුන් දෙනාටයි ek එකෙනම්:yes::yes::yes: .ඒ තුන් දෙනාම උබ දන්නේ නෑ:D:D:D.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13447040 said:
    :Dඅම්මා හොයලා දෙය් :D

    ඔයාගෙ අම්ම හොයල දෙන දේකට කැමතිනම් ඉතින් මොකෝ දැන් පුතා මෙච්චර මහන්සි වෙන්නෙ? :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඕක මොකක්ද බං?
    ඔය දැනුත් වාඩි වෙලා අහං ඉන්නේ

    අනේ මන්දා බං, ඒත් එක දිගටම ඉදගෙන ඉන්නේ නෑ බං අම්මා එහෙන් කතා කරද්දි මම යනවා, ආය කෙල්ල කොල් කරද්දි රේඩියෝ එක කරනවා කියලා පස්සේ කතා කරන්න කියන්න ද බං මට රේඩියෝවට වඩා මගේ කෙල්ල මට වටිනවා බං අනේ මන්දා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13447015 said:
    උඹටනම් මාර හැකියාවක් බන් තිබිලා තියෙන්නේ
    :D:D;):D:D
    තාම ඒ හැකියාව තියෙනවා ඔප්පු කරලා පෙන්නම්කෝ උබට හෙට මම:P:P:P.