2012 Sep 17- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    මාත් යනවා
    ඔන්න කට්ටියටම කිව්වා
    සුබ රාත්‍රියක්
    හෙට සෙට් වෙමු
    හෂාන් දිස් එලටම කරමු
    රූශාන්ට ඉක්මනටම සනීප වේවා
    මල් බබා(වල් බබා) අද අලුත් ගෙදරට ගිහින් ඇති
    අපි හැමෝම ඌටත් විශ් කරමු
    කැන්ඩි අයියා රෑත් පීනන්න ගිහින්ද කොහෙද?
    එහෙනම් කට්ටියට ජයෙන් ජය
    එළකිරි රේඩියෝ ටීම් එකට මගේ ආචාරය :yes: :yes:

    Good Night Macha :yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    :Dඅපෙ රූශාන් අය්යාට ඉක්මන් සුව ප්‍රාර්ථනාකරනවා:D
    :Dහශාන් අය්යේ ඔයා නියමෙට රේඩියෝ එක කරගෙන යනවා:D
    :Dරූශාන් අය්යත් එලට කලා.:D

    :Dමචන්ලා මම යනවා බන්.:D..
    :yes:සුභ රත්‍රියක් කිව්වා එහෙනම්.:yes:
    :Dතෙරුවන් සරණය් හැමෝටම:D.



    newsonamkapoorhdwallpap.jpg


    :love::love::love::love::love:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    මාත් යනවා
    ඔන්න කට්ටියටම කිව්වා
    සුබ රාත්‍රියක්
    හෙට සෙට් වෙමු
    හෂාන් දිස් එලටම කරමු
    රූශාන්ට ඉක්මනටම සනීප වේවා
    මල් බබා(වල් බබා) අද අලුත් ගෙදරට ගිහින් ඇති
    අපි හැමෝම ඌටත් විශ් කරමු
    කැන්ඩි අයියා රෑත් පීනන්න ගිහින්ද කොහෙද?
    එහෙනම් කට්ටියට ජයෙන් ජය
    එළකිරි රේඩියෝ ටීම් එකට මගේ ආචාරය :yes: :yes:

    උඹත් යනවද??
    එළ එළ
    සු රා
    11.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :angry::angry::angry:

    kadala...kadala...kadala...kadala...kadala...kadala...
    koooo


    උඹට නෑ බං කඩලා කෝ ඉතින් සල්ලි ඉල්ලුවාම සත 5ක් වත් අතේ නෑ, උඹ මුහුණ මුකුළු කරගෙන පැත්තට වේලා ඉද්දි මම නිකමට සාක්කුවට අත දාන කොට රුපියල් 5 ක් හම්බ වුනා එකෙන් මම කඩේට ගිහිල්ලා ගත්තා කෙල්ලේ, මේන් චුට්ටක් බං දුන්නේ, ඉදා මට එපා උඹම තනියෙන් කාපන් කෙල්ලේ.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13447217 said:

    :Dඅපෙ රූශාන් අය්යාට ඉක්මන් සුව ප්‍රාර්ථනාකරනවා:D
    :Dහශාන් අය්යේ ඔයා නියමෙට රේඩියෝ එක කරගෙන යනවා:D
    :Dරූශාන් අය්යත් එලට කලා.:D

    :Dමචන්ලා මම යනවා බන්.:D..
    :yes:සුභ රත්‍රියක් කිව්වා එහෙනම්.:yes:
    :Dතෙරුවන් සරණය් හැමෝටම:D.



    newsonamkapoorhdwallpap.jpg


    :love::love::love::love::love:

    උඹත් යනවද??
    එළ එළ
    සු රා
    11.gif