ඔන්න දැන් තමා ජංජාලේ සැරිසරන්න ඉස්පාසුවක් ලැබුනේ.... අපිත් ඔය පැත්තකින් ඉදන් සිංදුවක් අහන්නම් හොදේ....
එල කිරි සස්ලිටා නටමෝ
හුරේ... අදනම් නටන්න උඹල ඉන්නවා... එලෝ.........එල කිරි සස්ලිටා නටමෝ



කැරකිලා
දෙකට නැමිලා
බඩ මිරිකාලා
බුරියා හපලා



ඒත් කමක් නෑ... නටමූ.........


අප්පට බොලේ.... මෙන්න අපේ නගත් නටනවා...me math innawaaa
හුරේ... අදනම් නටන්න උඹල ඉන්නවා... එලෝ.........![]()