

උඹේ නැව මුහුදුබත් උනාද![]()
තෝගේ කට.


Captain ජැක් ස්පැරෝ;13449310 said:
තුක් විතරක්.තෝගේ කට.
එහෙම වෙනවනම් ආසයි නේ![]()


ආපෝ තෝගේ කටකෝකටත් පරණ ටයර් ටියුබ් එකක්...
බෙල්ල වටේ ඔතාගෙන හිටපන්....
ආසයි තමා![]()

එහෙම තමයි දැන්.... පවුල් කේස්නේහ්..!
![]()


Aththata Den Itin Ragama Ma Padinchi Unanam Hari Ne
Thanks Machan Thanks Lotආහ්.. මල් බබා ගෙවලුත් හදලා...මට තවම සිමෙන්ති කොට්ටයක්වත් ගන්න වත්කමක් නෑ...
මල් බබාගේ අලුත් නිවස සතුට සෞභාග්‍යය පිරිච්චි සුන්දර නිවසක් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා....
![]()
Onna Awa AyeeeeeeeeeeeeeeeeeeeeOYAGE ALUTH GEDARATA MAGE SUPA PATHUM MALLI..IKMANA NET ARAN ENNA BALANNA..
KOHOMA HARI OYA APE GAMATATH AWA NEH![]()


සත්‍යපාලයට පිස්සු කියලා මම කිවේ කට කහනවටද![]()
Thanks Wewa Machanඑල එල මචෝ,ඉක්මනට වරෙන්සුභ පැතුම්!
Iye Thamai Party Wage Ekak Dunneparty ekata enna ona dawasata kiyapan![]()

අද වල් බබාගේ අලුත් ගෙදර ගියා නම් ඇති වෙන්න කාලා එන්න තිබුනා

Ekenma Ekenmaහොදම යලුව ඉන්නෙ ඉන්ටනෙට් වෙබ් සයිට් වල නෙවෙයි,හොදම යාලුව ඉන්නෙ ෆේස්බුක් එකේ නෙවෙයි.

කට්ට කුමන්ජල් අනාතයොන්ට ගහල හරියන්නෙ නෑ නේදමල් බබා කෝ අර කට්ට කුමජ්ජල් ටික ?
![]()