තව ඉතින් මූලිකව එදාට සහභාගී වෙන එළකිරි සාමාජිකයින්ගේ ආරක්ෂාව
ගැන බලන්න ඕනෙ.එදාට සහභාගී වෙන අයට ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවහරි කොන්දේසි තියෙනව නම් ප්‍රින්ට් කරන ටිකට් එකේ ඒ ගැන සදහන් කොරොත් මම හිතන්නෙ කාටත් ප්‍රොයෝජනවත් වෙයි.
එදාට තව මොනා හරි ෆන් ගේම්ස් වගේ කට්ටියට විනෝද වෙන්න පුළුවන් දෙයක් කරනව නම් තවත් උචිත වෙයි නෙ.
තව ඉතින් කට්ටියගෙ අදහස් දාන්න කෝ
මම මේකට සම්බන්ධ වෙනවද නැද්ද යන එක මගේ තීරණයක්.
මම පැහැදිලි කලේ මේකට සහභාගි වෙන අයගේ ආරක්ෂාව ගැන පොඩි හරි වගකීමක් සංවිධයකයන්ට තියෙනව.මොකද ගොඩක් අය එළකිරි එකේ කොළඹ අය නෙවෙයි.ඉතින් එහෙම අය නැවත ආපසු ආපු විදියටම යන්න ඕනෙ පසුබිම ඕනෙ.අන්න ඒකයි පිටස්තර පුද්ගලයින් ගේන එක සීමා කරල තියෙන්නෙ.ගොඩක් පිට සෙට් ආවහම වැඩේ ලෙඩ වෙනව.





BUMP
Any New Ideas Machanla
Wade me wenakota organize wegena yanawa
Mekata Atha hitha denna puluwan aya
Sponsor kenek ehema allala denna puluwan aya innawanam mata PM ekak danna
Thawa wenath krama walin help karanna kemathi ayath PM ekak danna mata![]()