Chande iwarayi badu mila wadiweyi

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අද සිට මිල වැඩිවේ



    අද මධ්‍යම රාත‍්‍රියේ සිට වහාම ක‍්‍රියාත්මක වන පිරිදි ආනයනික අර්තාපල් සහ ටින් මාලූ සඳහා ආනයනික තීරු බදු ඉහල නංවා තිබේ.

    ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ එකක් සඳහා රුපියල් 20ක්ද, ආනයනික ටින් මාළු කිලෝ එකක් සඳහා රුපියල් 25ක්ද වැඩි වන බව වෙළඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍යංශය පවසයි.




    :rofl:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ නුවරඑළියෙ අර්තාපල් අස්වනු නෙලන කාලයයි. මෙවර ඉතා ඉහල අස්වැන්නක් (මෙ.ටො. දසලක්ෂයක් මගේ මතකෙ හැටියට) ලැබී තිබෙන බව වාර්තා වෙනවා. හෙට අනිද්දා විශාල වශයෙන් ලංකා අල (රට අල වගේ නොව රසින් වැඩියි. ඉල්ලුමද වැඩියි) වෙළද පොලට එයි.
    ඒ නිසා අනිවාර්යයෙන්ම අල ලූනු වැනි දේවල් වල දේශීය අස්වනු නෙලන කාලයට ආනයන සීමා කිරීමට ආනයන බදු ඉහල දැමීමක් සිදුවෙනවා. එය දේශීය ගොවියාට හොද මිලක් ලබාදී ඔවුන් රැක ගැනීම සදහායි.

    ටින් මාලු මිළ ඉහල ගියේ ඇයිදැයි තවම දැනගන්නට නොලැබුනි. මගෙ හිතේ මාලු පරි‍භොජනය පහල ගිහින්ද දන්නෙ නෑ. එක්කො විනිමය අනුපාත හෝ විදෙස් වෙළදපොලේ මිළ ඉහල ගිහින් ඇති.
     
    Last edited:
    • Like
    Reactions: rudayas

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක හොද පැත්තක් තියෙනව මොකද ලංකාවේ අර්තාපල් වවන ගොවීන් ගැන හිතල ගත්ත හොද තිර්ණයක්.රටින් ගේන ඒව අඩුවට දුන්නම ඒ ගොවීන් කොහොමද ජීවත් වෙන්නෙ බන්.ලංකාවේ අර්තාපල් නෙ හොදම රස මචන් රට ඒවට වඩා.