අද සිට මිල වැඩිවේ
අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පිරිදි ආනයනික අර්තාපල් සහ ටින් මාලූ සඳහා ආනයනික තීරු බදු ඉහල නංවා තිබේ.
ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ එකක් සඳහා රුපියල් 20ක්ද, ආනයනික ටින් මාළු කිලෝ එකක් සඳහා රුපියල් 25ක්ද වැඩි වන බව වෙළඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍යංශය පවසයි.