සමාජ අසාධාරනය වෙනුවෙන්
මේ වෙන සංස්කෘතික පරිහානිය වෙනුවෙන් එයට එරෙහිව නැගී සිටින සංවිදානයක් තමා මම මේ ගොඩ නගන්න හදන්නේ ඔබත් එහි සාමාජිකයෙක් වෙන්න..
ඔන්න පල්ලෙහා ඉන්නවා අපේ සෙට් එක
![]()


ඔය කඩුවක් අතේ තියං ඉන්න පොර තමා මම
ඔය දකුණු පැත්තේ ඉන්න අක්ක මගේ![]()

.. මම තම නායකයා උඹට දෙන්න බෑ නායකකම



යකෝ මැද ඉන්නේ මම.. මම තම නායකයා උඹට දෙන්න බෑ නායකකම

අපි මේවා හරි ගස්සන්න ඕනා රට බේරා ගන්න ඕනා
අන්න ඒකට තමා මම මේ ''ළමා සමාජය'' හදන්නේ රට බේර ගන්න

මැද ඉන්නේ තෝ තමා රැවුල![]()
මං ඉන්නේ වම් පැත්තේ![]()

මැද ඉන්නේ තෝ තමා රැවුල![]()
මං ඉන්නේ වම් පැත්තේ![]()

e mihiri akka neme bola![]()

උබ මූත් එක්ක ළමා සමාජේ හදාගනින්කෝ එහෙනම්ළමා සමාජෙ චමින්දල නෑ හරිය![]()


උබ මූත් එක්ක ළමා සමාජේ හදාගනින්කෝ එහෙනම්
බැරි උනොත් ළමයි හරි හදාගන්න බැරියැ![]()



මං වම් පැත්තේ කොනේම එකාඔය මොක්කුද
![]()
බන් කියන්නේ කියන එකක් පැහැදිලිව කියපන් 
අඩෝ වල් ඌර මගේ කඩුව එලියට ගත්තොත් කපනවා උඹව වට්ටක්ක වගේ![]()
