2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ගහට ගහක් මොරටුවෙ හම්බෙනව වගේ වේල්ස් එකේ උබල දෙන්නත් EK එකේ හම්බෙලා :yes: :yes: :yes: :yes:
    අනිවා ඩෙෆා
    මම කට්ටා;13452770 said:
    සුද විතරය් දැන් මහත් වෙලා නේ චාටර් වේගෙන එන්නේ

    තම්බපු ඉස්සියෙක් වගෙයි
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    Sri Lanka vs Zimbabwe, 1st Match, Group C, Hambantota
    Zimbabwe: 37/2 (5.4 Ovs)
    Sri Lanka: 182/4 (20.0 Ovs)
    Zimbabwe need 146 runs in 86 balls
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මැච් බල බල සිටි ආතල් සැදෑවක...
    නිකමට ඇවිත් බැලුවා රේඩියො එකට...
    මිහිරි නදින් ගී වැල් ඇසුනා මෙමට...
    ටූ නංගි කරයි රේඩියො එක එළට...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ටූ නංගි.. ඔන්න සින්දු දෙක තුනක් දානවා.. තියෙනවා නං දෙන්න..... :yes:

    මිදුලේ අතන නංගෝ... රූකාන්ත ගුණතිලක

    සදක් බැස ගියා අවරගිරේ... - ක්ලැරන්ස් විජේවර්ධන

    මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා... - නොයෙල් රාජ්...

    මේ වෙලාවෙ මැච් බලන,රේඩියෝ අහන,මල් කඩන හැම දෙනාවම එකතු කරගන්නවා.. :yes::yes:
    සදක් බැස ගියා අවරගිරේ... - ක්ලැරන්ස් විජේවර්ධන
    පට්ට සිංදුව
    11.gif
    11.gif
    11.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි බන්:dull::dull:. rock වල category ගොඩක් තියෙනවා:yes::yes:.ඒත් ගොඩක් එවුන් හිතන්නේ රොක් කියන්නේ බෙරිහන් දීගෙන කැගහන දෙයක් කියලායි:frown::frown:.
    http://en.wikipedia.org/wiki/Rock_music
    උබලාගේ වැරදි වැටහීම් දුරු කරන්න ඕනේ:yes::yes:.මම දානවා ත්‍රේඩ් ටිකක් ලගදීම:yes::yes:.
    හැබැයි එකක් කියන්න ඕනේ රොක් අහන එවුන්ට ඕනේ සින්දුවක් අහන්න පුලුවන්:yes::yes:.ඒත් දැනෙන්නේ රොක් විතරයි:love::love:.මොකද ඕනම මාතෘකාවක් කතාලකල හැකි ජීවිතයේ රිද්මය හදුනාගත් සංගීතය රොක් නිසා:yes::yes:.

    අනේ මන්දා බන් රොක් වල සමහර ඒවා තියෙන්නේ නිකන් ගිරිය කඩාගෙන කෑගහන ඒවා. මටනම් ඒ එච්චර අල්ලන්නෑ. මට ඔලුව කැක්කුම ගන්නව බන් සමහර වෙලාවට ඒ වට. මම රොක් වලට අකමැත්තක් නෑ බන්. ඒත් සීන් එක තියෙන්නේ සංගීතය කියන දේන් වෙන්න ඕනා මිනිසාව නිකන් මෝහනක රලා වගේ ඒ කියන්නේ ගීතයට දැහැන් ගත කරන්න ඕන මිනිසාගේ හිත සමාදිමත් කරන්න ඕනා. සිංදුව ඇහුවට පස්සේ මනසට සැනසීමක් එන්න ඕනා. ඒ වුනට සමහර රොක් සිංදු ඇහුවට පස්සේ මම ඔය කීව කරුණු තියනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියනව බන්.