එන්න එළියට..මං මුලාවී සිංදුව දෙන්න පුලුවන්ද?
ජය වේවා....


අනිවා ඩෙෆාගහට ගහක් මොරටුවෙ හම්බෙනව වගේ වේල්ස් එකේ උබල දෙන්නත් EK එකේ හම්බෙලා![]()
![]()
![]()
මම කට්ටා;13452770 said:සුද විතරය් දැන් මහත් වෙලා නේ චාටර් වේගෙන එන්නේ
ගහට ගහක් මොරටුවෙ හම්බෙනව වගේ වේල්ස් එකේ උබල දෙන්නත් EK එකේ හම්බෙලා![]()
![]()
![]()
බඩගින්නටද?![]()

ඉක්මන් සහනයට පැනඩෝල්

මම කට්ටා;13452770 said:සුද විතරය් දැන් මහත් වෙලා නේ චාටර් වේගෙන එන්නේ
මැච් බල බල සිටි ආතල් සැදෑවක...
නිකමට ඇවිත් බැලුවා රේඩියො එකට...
මිහිරි නදින් ගී වැල් ඇසුනා මෙමට...
ටූ නංගි කරයි රේඩියො එක එළට...
![]()
සදක් බැස ගියා අවරගිරේ... - ක්ලැරන්ස් විජේවර්ධනටූ නංගි.. ඔන්න සින්දු දෙක තුනක් දානවා.. තියෙනවා නං දෙන්න.....
මිදුලේ අතන නංගෝ... රූකාන්ත ගුණතිලක
සදක් බැස ගියා අවරගිරේ... - ක්ලැරන්ස් විජේවර්ධන
මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා... - නොයෙල් රාජ්...
මේ වෙලාවෙ මැච් බලන,රේඩියෝ අහන,මල් කඩන හැම දෙනාවම එකතු කරගන්නවා..
ඒක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි බන්. rock වල category ගොඩක් තියෙනවා
.ඒත් ගොඩක් එවුන් හිතන්නේ රොක් කියන්නේ බෙරිහන් දීගෙන කැගහන දෙයක් කියලායි
.
http://en.wikipedia.org/wiki/Rock_music
උබලාගේ වැරදි වැටහීම් දුරු කරන්න ඕනේ.මම දානවා ත්රේඩ් ටිකක් ලගදීම
.
හැබැයි එකක් කියන්න ඕනේ රොක් අහන එවුන්ට ඕනේ සින්දුවක් අහන්න පුලුවන්.ඒත් දැනෙන්නේ රොක් විතරයි
.මොකද ඕනම මාතෘකාවක් කතාලකල හැකි ජීවිතයේ රිද්මය හදුනාගත් සංගීතය රොක් නිසා
.