2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ohe ona ekak ban :P :P

    000204AE.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා...
    ලියැවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා....
    පහනක් පැතූ මා සද හමු වෙලා...
    හිනැහේවි සසරේ පුරා.... :love::love::love:
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    තරුවක් සොයා ගියෙම් පෙම් ලෝකයේ .......♪♫♪♫♪♪♫♪♫♪♪
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් ස්තූතියි ටූ නංගි....
    1.gif

    1.gif
    ඔව්.. අනිවා පුළුවන් තරං රෑ වෙනකං ඉන්නවා අහගෙන.. :yes::yes::D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කොහොම හරි උත්සහ කරපන්..එස් තුනකට...

    අම්මත් කියන්නේ ආට් හරි කොමස් හරි කරලා හරි එස් තුනක් දාගන්න කියලා ඒ වුනාට අවුරුද්දකින් අලුත් විශයක් බලනවට වඩා මොනවා හරි ඉගෙන ගත්ත එකම බලාගත්තොත් හොඳය් කියලා හිතෙනවා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ammata uba thama jeewathun atharada ...
    kohomada ithin jeewithe..mkoheda inne..makkai karanne kiyahanko wisthara

    ados danma marenne naha bola..... lankawe thamai bn wena kohe innada.. me tike free lagadima course ekak patangannawa
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    එල එල එහෙනම් අවුලක් නැහැ බන්z, මෙහෙ ඉන්න හැත්ත ලැප් එකත් කාල ලැප් එකේ අපේ ෆ්යිල්ස් සුත් ගන්නවා
    :P:Pඋබලා අපිට නිකම් films දෙනකොට නොගෙන කොහමද උබලා පව්නේ:P:P.මම නම් ලැප් හැදුවත් නැතත් file නම් ඩෙෆා ගන්නවා:yes::yes:.