2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රේඩියෝ ෂෝ එකක් කරපු මම දන්නවා ඒක කොච්චර
    අමාරුද.. අපහසුද... කියලා..
    ධෛරයක් නැතිව කවදාවත් මේක කරන්න බෑ...
    එහෙම ගත්තම මේ පොඩිකෙල්ල...
    විදේශරටක ඉදගෙනත්
    අපේ කමින් අපේ භාෂාවෙන්
    අපි වෙනුවෙන් කරන මේ වැඩසටහනට
    අපි එකා වගේ සහාය දෙමු..
    ඇය රැකගැනීම අපේ යුතුකමක්...
    හුරේ....
    සප් එක දීපල්ලා.... නටමූ...

    ඇය රැකගැනීම අපේ යුතුකමක්...
    හුරේ....:love::love::love::love::love:
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මම කට්ටා;13453021 said:
    මෙලෝ රහක් නෑ බන්. මට මේ බස් වල යන එකනම් අරහන්.
    පංතියන්න ගියාමනම් එපා වෙනවා බන්

    ඒ උනාට බන් ඒ ආතල් එක ආය හම්බ වෙන්නේ නෑ ..කොහොමද බස් එකේ යනකොට කෙල්ලෙක් ලයින් එකක් හෙම දුන්නොත් අම්මෝ A/Lමට කාලේ මතක් වෙනවා :love::love::love:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය තුරුලේ සුව යහනේ

    kiss%20and%20hug.jpg

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්කල්ම කියපන් දැන් වැරදීලාවත් මහතා කියන්න එපා
    බලපං ඉතිං.. අංකල් කියලා කේන්ති ගියොත් කියලා මහතා කිව්වමත් වැරදියි... :dull: :baffled:

    :yes::yes: අංකල් ම තමයි කියන්නෙ.. :yes::yes::D
    :rofl:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඒ උනාට බන් ඒ ආතල් එක ආය හම්බ වෙන්නේ නෑ ..කොහොමද බස් එකේ යනකොට කෙල්ලෙක් ලයින් එකක් හෙම දුන්නොත් අම්මෝ A/Lමට කාලේ මතක් වෙනවා :love::love::love:

    ඒකාලේනම් පට්ට තාමා බන් වැඩේ කියන්නේ ඒලෙවල් තමයි
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    බලපං ඉතිං.. අංකල් කියලා කේන්ති ගියොත් කියලා මහතා කිව්වමත් වැරදියි... :dull: :baffled:

    :yes::yes: අංකල් ම තමයි කියන්නෙ.. :yes::yes::D
    :rofl:

    ඒකනේ අන්කල් කීවා නම් මහතා කියන්න කියය :P :P :P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒ උනාට බන් ඒ ආතල් එක ආය හම්බ වෙන්නේ නෑ ..කොහොමද බස් එකේ යනකොට කෙල්ලෙක් ලයින් එකක් හෙම දුන්නොත් අම්මෝ A/Lමට කාලේ මතක් වෙනවා :love::love::love:

    :love::love::love:
    ekanam ehema thama
    :D:D
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් ඔබ සවන් දෙන්නේ
    මේ පැයේ ගල් ගිතයටයි
    සාදර අනුග්‍රහය
    ඔබේ ගල් වැලි සදහා විමසන්න

    ටු ලිට්ල් constructions

    :rofl::rofl: