රේඩියෝ ෂෝ එකක් කරපු මම දන්නවා ඒක කොච්චර
අමාරුද.. අපහසුද... කියලා..
ධෛරයක් නැතිව කවදාවත් මේක කරන්න බෑ...
එහෙම ගත්තම මේ පොඩිකෙල්ල...
විදේශරටක ඉදගෙනත්
අපේ කමින් අපේ භාෂාවෙන්
අපි වෙනුවෙන් කරන මේ වැඩසටහනට
අපි එකා වගේ සහාය දෙමු..
ඇය රැකගැනීම අපේ යුතුකමක්...
හුරේ....සප් එක දීපල්ලා.... නටමූ...





මම කට්ටා;13453021 said:මෙලෝ රහක් නෑ බන්. මට මේ බස් වල යන එකනම් අරහන්.
පංතියන්න ගියාමනම් එපා වෙනවා බන්



බලපං ඉතිං.. අංකල් කියලා කේන්ති ගියොත් කියලා මහතා කිව්වමත් වැරදියි...අන්කල්ම කියපන් දැන් වැරදීලාවත් මහතා කියන්න එපා


අංකල් ම තමයි කියන්නෙ.. 



awulak nae kamaththa wenas ne ban eka ekkenageබොරු කියන්නේ මොකටද මට නම් බෑ ඔන්න


ඒ උනාට බන් ඒ ආතල් එක ආය හම්බ වෙන්නේ නෑ ..කොහොමද බස් එකේ යනකොට කෙල්ලෙක් ලයින් එකක් හෙම දුන්නොත් අම්මෝ A/Lමට කාලේ මතක් වෙනවා![]()
ubta ara 4to ekatadha hadala oneeka hodhayidha ban
![]()

ඇය රැක ගැනීම නේ





බලපං ඉතිං.. අංකල් කියලා කේන්ති ගියොත් කියලා මහතා කිව්වමත් වැරදියි...![]()
අංකල් ම තමයි කියන්නෙ..
![]()
ිඒ උනාට බන් ඒ ආතල් එක ආය හම්බ වෙන්නේ නෑ ..කොහොමද බස් එකේ යනකොට කෙල්ලෙක් ලයින් එකක් හෙම දුන්නොත් අම්මෝ A/Lමට කාලේ මතක් වෙනවා![]()





