බිත්තර අම්මව සුරකිමු

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අම්මා කියන්නේ පැටව් බිහිකරන ඕනෙම සත්වයෙකුටයි,, ඉතින් කිකිළීයෙක් අම්මා කෙනෙක් වෙන්න බැරිද? මිනිස්සු විතරද අම්මලා වෙන්නේ??
    අන්න හරි ඔහොම කරකවලා ගන්න එතකොට තමයි ෆන් එක...:P

    බොරලුගොඩ මහතා;13455494 said:
    ලගදිම නයෙකුත් ඇය් උඹේ කාමරේට.. :nerd::nerd::nerd:
    ඌ මාව කාලා යනකම් මම බලන් ඉන්නවා... ඉතින් මම වෙජ්නේ අනේ......:P
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මාරු කවි ටික,මොනවා උනත් මස් පිණිස සතුන් ඇති කරන එක මස් මාළු බිත්තර මිනිස්සු කන එක කිසිම ආගමකට සහිත්යකට සංස්කෘතියකට නවත්වන්න බැහැ.
    මහා බ්‍රහ්මය හරකාගේ කටින් අවේ පු අවේ කියල ම්නිස්සු වර්ගීකරණය කරපු රටෙත් මස් පිණිස ගවයන් ඇති කරනවා.
    ලංකාවෙත් ගව මස් කෑමට ලොකු විරොදයක් තියෙන්නේ,මස් පිණිස ගවයන් ඇති කීරීමට තරන් ලංකාවේ සත්ව පාලනය තවම දියුණු නැති නිසා.
    නමුත් කුකුල්ලෝ විතරක් නෙමේ අද එළුවෝ බැටළුවෝ පවා ලංකාවේ මස් පිණිස ඇති කරනවා.

    (ඔකේ බිත්තර අම්ම වෙන්නේ ගන් කිකිලියෝ,බ්ලොඉරර් එවුන් කෑවට අවුලක් නැහැ නේද)
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරලුගොඩ මහතා;13455494 said:
    මදුරුවෙක්වත් මරන්නේ නැ කිව්වා... :shocked::shocked::shocked::shocked:එල කොල්ලෙක් නේ උඹ..:D:D:D ලගදිම නයෙකුත් ඇය් උඹේ කාමරේට.. :nerd::nerd::nerd:

    මදුරුවෙක්වත් මරන්නේ නැ කිව්වා.:yes:
    ඇයි නයා ඇවිත් මට ඇරල යන්නද එන්නෙ? උඹලගෙ ගෙදරටත් නයෙක් ආවද? :baffled:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරලුගොඩ මහතා;13455484 said:
    අඩුමගානේ උඹටවත් තේරුනේක හොද දෙයක්.. ඊටෙන් එහාට මට සදහන් කරන්න දෙයක් නැ.. :D:D

    reputation_neg.gif
    බිත්තර අම්මව සුරකිමු 09-19-2012 11:16 AM hamba ponnaya

    :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ බිත්තර දෙන නිසා බිත්තර අම්මව මරන්න එපා කියල. ඒ කියන්නෙ බිත්තර අම්මව මරන එක පව්. බිත්තර කන එක හොදයි කියනව වගේ කතාවක්. මේ ලස්සනට බිත්තර නිෂ්පාදන ටිකක් දාලා තියෙන්නෙ...

    මෙතරම් නිෂ්පාදන නිපදවීම සදහා ජාතියට බිත්තර ලබාදෙන බිත්තර අම්මව සුරකිමු.!

    j0GLo.jpg

    දැයට බිත්තර සපයා ඇය ජනයා වඩන්නේ
    එවන් බිත්තර සැම දෙන පිනවා යවන්නේ
    මෙවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ

    ඒ කියන්නෙ බිත්තර නොදාන, වද කිකිළියො සහ කුකුලො කෑවට අවුල් නැහැ කියල ව්‍යාංගව කියල මෙයා...
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ බිත්තර දෙන නිසා බිත්තර අම්මව මරන්න එපා කියල. ඒ කියන්නෙ බිත්තර අම්මව මරන එක පව්. බිත්තර කන එක හොදයි කියනව වගේ කතාවක්. මේ ලස්සනට බිත්තර නිෂ්පාදන ටිකක් දාලා තියෙන්නෙ...

    දැයට බිත්තර සපයා ඇය ජනයා වඩන්නේ
    එවන් බිත්තර සැම දෙන පිනවා යවන්නේ
    මෙවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ

    ඒ කියන්නෙ බිත්තර නොදාන, වද කිකිළියො සහ කුකුලො කෑවට අවුල් නැහැ කියල ව්‍යාංගව කියල මෙයා...

    මම එහෙම කියන්නේ නෑ තමන්ට ඕන නම් එහෙම හිතාගන්න පුලුවන්..
    මට ප්‍රශ්ණයක් නෑ.. මට ඇත්තටම කිසිම ප්‍රශ්ණයක් නෑ අනෙක් අය හිතන එක ගැන..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම එහෙම කියන්නේ නෑ තමන්ට ඕන නම් එහෙම හිතාගන්න පුලුවන්..
    මට ප්‍රශ්ණයක් නෑ.. මට ඇත්තටම කිසිම ප්‍රශ්ණයක් නෑ අනෙක් අය හිතන එක ගැන..

    :baffled: ඒකනන් හොදට පේනවා. නැත්නන් මෙච්චර චාටර් වෙලත් ආයිත් ආයිත් නා ගන්න එලකිරි එනවා කියන එකත් කොච්චර එකක්ද නේද...

    හැබැයි ඔයා කියල තියෙන්නෙ එහෙම තමයි. බිත්තර වලින් කරන වැඩ ටිකක් පෙන්නල, ඒවා නිසා බිත්තර අම්මව රැකගනිමු කියල..
    ඒ කියන්නෙ බිත්තර නොදාන, වද කිකිළියො සහ කුකුලො කෑවට අවුල් නැහැ කියල ව්‍යාංගව කියල මෙයා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරලුගොඩ මහතා;13455603 said:
    නැත්තම් නයා උඹත් එක්ක සෙල්ලං කරන්නද එන්නේ?? :P

    ඇයි උඹලගෙ ගෙදරත් ආවාද? :baffled:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :baffled: ඒකනන් හොදට පේනවා. නැත්නන් මෙච්චර චාටර් වෙලත් ආයිත් ආයිත් නා ගන්න එලකිරි එනවා කියන එකත් කොච්චර එකක්ද නේද...
    මොනවා කියනවා :confused:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    :baffled: ඒකනන් හොදට පේනවා. නැත්නන් මෙච්චර චාටර් වෙලත් ආයිත් ආයිත් නා ගන්න එලකිරි එනවා කියන එකත් කොච්චර එකක්ද නේද...

    හැබැයි ඔයා කියල තියෙන්නෙ එහෙම තමයි. බිත්තර වලින් කරන වැඩ ටිකක් පෙන්නල, ඒවා නිසා බිත්තර අම්මව රැකගනිමු කියල..
    ඒ කියන්නෙ බිත්තර නොදාන, වද කිකිළියො සහ කුකුලො කෑවට අවුල් නැහැ කියල ව්‍යාංගව කියල මෙයා...

    තමන්ට පේන්නේ ඒ විදියට නම් කන්න ඉතින්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තමන්ට පේන්නේ ඒ විදියට නම් කන්න ඉතින්..

    මට පේන විදිහ මම කලින් කියල ඇති.... ඒක නිසා තමයි මම වෙජි...:yes::baffled:
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    අපිට ඕව අදාල නෑ,
    අපි කන්නේ කුකුළු මස්, නැතුව කිකිළි මස් නෙමෙයි.
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    අම්මා කියන්නේ පැටව් බිහිකරන ඕනෙම සත්වයෙකුටයි,, ඉතින් කිකිළීයෙක් අම්මා කෙනෙක් වෙන්න බැරිද? මිනිස්සු විතරද අම්මලා වෙන්නේ??

    Ehenam බිත්තර thathtath surakapan. Ai biththara putha , Biththara duwa, Biththara mama,Achchi,seeya. Ai අම්මා vitharak. Ane apoi.

    Anika ban umbe diga menu ekata wada diga menu ekak haduwaki chiken walin. ethakota api ewage sevayak dena sathage pihatu tikata upahara dakwamu.
    :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    vegetarian.jpg

    වෙජිටේරියන් කියන කෙනෙක් බිත්තර නිෂ්පාදන ගොඩකට හවුල් වෙන නිසා බිත්තර දාන නිසා ඒ බිත්තර නිෂ්පාදන ටික පෙන්නලාම ඒවා නිසා බිත්තර අම්මා රැකගමු කියන එක මාර ජෝක් එකක්...