2012 Sep 19- ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    කී එකක් නෙට් එකෙන් සර්ච් කරල දාපන් කො
    කිස් අල්ලනව හැබැයි හෝ ගාලා
    අප්ඩේට් වෙනකොට අල්ලනවනෙ

    Mala wade bun mokak hari kara kara ididdi me magula msg eka enawa. Ethakota desktop ekata auto enawa mala wadeee :angry: Illegal unata kamak na msg eka nawaththanna puluwannuun :oo:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්
    ඔන්න මමත් සැපත් උනා
    1zSDL.gif

    hi..:)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ගහන්ඩම ඕනේ ඉන්දියන්කාරයින්ගේ ඔලුව බහින්න.

    ඉන්දියන් කාරයොන්ගේ ඕය ආඩම්බර කම් අඩු වෙන එකක් නම් නෑ, ඒත් ඒත් එවුන්ගේ සෝබනේ ටිකක් හරි අඩු වෙයි නේ බං .
     

    gimhanmax

    Active member
  • Mar 16, 2008
    500
    143
    43
    :Dමචන්ලා මට මෙන්න මේ සින්දුව දියන්කෝ:D

    ''Rabba Main Toh Mar Gaya Oye''

    :Dඑකතු කර ගන්නවා රේඩියෝ අහන හැමෝවම:D
    :yes:මෙන්න පල්ලේහා ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කර ගන්න මම ලින්ක් එකත් දුන්න එහෙනම්:yes:

    :Pඉක්මනට දියන් කොල්ලෝ පුලුවන්නම්:P

    :yes:මෙතන ඔබන්න:yes:


    ඔය පේජ් එකේ චුට්ටක් පල්ලෙහාට යනකොට තියනවා


    :Dමචන් මමත් සිංදුවක් ඉල්ලුවා:D
    :Pපුලුවන්නම් ඒක චුට්ටක් ඉක්මනට දියන්කෝ බන්:P
    :yes:ඉක්මනට දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් බන්:yes:
    :yes:මට මේ වැඩක් කරන්න යන්න තියනවා:yes:
    :lol:යන්න හිතෙන්නෑ සිංදුව අහන්නේ නැතුව:lol:
    මම ඒක බා ගන්න ලින්ක් එකත් දීලා ඇති
     
    Status
    Not open for further replies.