අද කියන්න යන්නෙ ටිකක් වෙනස් විදිහකට DVD/CD එකක් Burn කරගන්න පුලුවන් විදිහක් ගැන. අපි ඉතින් මොකක් හරි Burn
කරගන්නෙ Nero එකෙන්නේ. මේකෙන් ටිකක් වෙනස් විදිහකට ඔය වැඩේ කරගන්න පුලුවන්. ඒ කිව්වෙ අපිට පුලුවන්
මේකෙන් Auto play menu එකක් දාලා CD / DVD එකක් ලේසියෙන්ම Burn කරගන්න.
මෙන්න මේ වගෙ.
හොදයි වැඩේ පටන් ගමු
හොදයි software එක මෙතනින් බාගන්න.
Registration Key එක මෙතනින් ගන්න
Software එක Install කරලා Launch කරන්නෙ නැතුව .Reg එක ඩබල් ක්ලික් කරලා Yes >> ok කරන්න.
හරි වැඩේ පටන් ගමු. වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ Screen Shot තියන නිසා
මේතනදි ඔබට Burn කරගැනිමට අවශ්‍ය දේවල් තෝරන්න. ( මම මෙතනදි තෝරන්නෙ චිත්‍රපට කීපයක් )
කැමති Theme එකක් තෝරන්න. ඔබ තෝරා ගත් File ගානටම Button Add කරගන්න.
( File ගාන 6ක් නම් Button 6ක් Add කරගන්න.)
Button එක මත ඩබල් ක්ලික් කර අදාල දේවල සම්පුර්ණ කරන්න.
Button Name :- අදාල් ගොනුව චිත්‍රපටයක් නම් චිත්‍රපටයෙ නම දෙන්න.
Execute a file :- මේය තේරූ විට අදාල Button එක කිලික් කරාම ගොනුව Play වෙනවා.
Open a Folder :- Button එක කිලික් කරාම අදාල Folder එක Open වේ.
ඔබ Execute a File තේරුවොත් අදාල ගොනුවෙ File format එක දෙන්න ( උදා / .Avi , mkv )
ඔබ Open a Foledr තේරුවොත් අදාල ගොනුවෙ Folder එක Select කරන්න.
Burn වෙලා ඉවර උනාම මේ වගෙ තියෙයි.
ප්‍රශ්ණයක් තිබ්බොත් අහන්න

Last edited: