එහෙනම් යන්න ගිහින් කැලේකට වෙලා ඉන්නමම මස් කනවා මට මස් නැතුව බෑ, මිනී මස් වුනත් කනවා
නෑ මම ඇබ්බැහි වෙලා තියෙන එකම පුරුද්ද මේක තමයිඑහෙනම් යන්න ගිහින් කැලේකට වෙලා ඉන්න

ඒක නිසා තමයි මම කිව්වේ ගිහින් කැලේකට වෙලා සත්තු මරාගෙන කන්න කියලා. ඔයත් සතෙක්නේ..නෑ මම ඇබ්බැහි වෙලා තියෙන එකම පුරුද්ද මේක තමයි
![]()


අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ
1. කුකුල්ලු වැඩි පුරම කන්නෙ පිරිසිදු ධාන්‍ය නෙමෙයි. ඔයාගෙ බුද්ධි මට්ටම පැහැදිළියි..
2. බිත්තර කන්න එපා කියල කිව්ව කියල කිව්වට ඔයා කොහෙවත් එහෙම කියල නැහැ. (එඩිට් කරල දැන් දාන්න පුලුවන්නම්.ඔයා ඒ වගේ වැඩ වලට හරි දක්ෂයි)
3. ඔයා කලින් වගේමයි. හරි වැරැද්ද තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටම සහ මානසිකත්වය ප්‍රමාණවත් මදි.


රත්තරං;13459039 said:කොයි සතත් දඩුවමට මරනයට රිදවීමට බයයි.....
මමනම් කාටවත් කන්න කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ
මම පුද්ගලිකව කන්න අකමැතියි.. ඒ මම වගේම ලේ මස් නහර වලින් හැදිච්ච සතෙක්ව කන එක මට කරන්න බැරි නිසා
තවත් දෙයක් කියන්න ඔනේ මේකේ යාලුවෝ කියපුවා ගැන
1. වෙජිටේරියන් උනා කියලා එහෙම ශක්තියේ අඩුවක් වෙන්නේ නෑ.. මම එලවලුම කන්නේ.. ඒත් මේ අගේට 6යේ 4රේ සයිස් එකට ඉන්නේ.. ඒක පුහු මතයක්
2. මදුරුවෙක් මැරුවත් අලියෙක් මැරුවත් එකයි කියන කතාව සම්පූර්න වැරදී ( මේ ගැන උනන්දු අය චේතනාවක විවිද අවස්තා ගැන හොයලා බලන්න. බැරිඋනොත් කියන්න කියලා දෙන්නම් )

ඔව් මම විතරක් නෙමෙයි ඔයත් සතෙක්නේ ඉතින්ඒක නිසා තමයි මම කිව්වේ ගිහින් කැලේකට වෙලා සත්තු මරාගෙන කන්න කියලා. ඔයත් සතෙක්නේ..![]()

එහෙම වෙන්නේ කොහොමද ?ඔව් මම විතරක් නෙමෙයි ඔයත් සතෙක්නේ ඉතින්![]()
මුදල් තන්හාවෙන් සමහරු කිකිළිව විකුණන්නේ
අහිංසක සතකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලින් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
තමන් විකුණූ කිකිළිගේ මස් බව ඔහු නෑ දන්නේ

නෑ සත්තු විතරක් නෙමෙයි මිනිස්සු මරන එකත් ඒකට අනුබල දීමත් වැරදියි,, හා වැරදිද?![]()


Honest-killer topic ekemai inneමෙතන කියන්නේ බිත්තර ගැන, බිත්තර අම්මා ගැන මිසක් මිනිස්සු ගැන නෙවෙයි..


monava vunath biththara ammata ohoma.......පැටියා;13460627 said:පු* නොදී පලයං ටොපොලොජි![]()
eka off topic hinda methana kiyanne na![]()




මොකක් හරි වැදගත් ත්‍රේඩ් එකක් දාලා මැද හරියට යද්දි උඹලා නිකම් පොඩි උන් වගේ රන්ඩු වෙන්නෙ ඇයි බන්?
