බිත්තර අම්මව සුරකිමු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බිත්තර අම්මෙ ඔයා අනිත් සත්තු ගැන කතා කරන්නෙ නැත්තෙ.. උන් පව් නැද්ද..? :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෑ මම ඇබ්බැහි වෙලා තියෙන එකම පුරුද්ද මේක තමයි

    :P
    ඒක නිසා තමයි මම කිව්වේ ගිහින් කැලේකට වෙලා සත්තු මරාගෙන කන්න කියලා. ඔයත් සතෙක්නේ.. :dull::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
    ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ


    1. කුකුල්ලු වැඩි පුරම කන්නෙ පිරිසිදු ධාන්‍ය නෙමෙයි. ඔයාගෙ බුද්ධි මට්ටම පැහැදිළියි..
    2. බිත්තර කන්න එපා කියල කිව්ව කියල කිව්වට ඔයා කොහෙවත් එහෙම කියල නැහැ. (එඩිට් කරල දැන් දාන්න පුලුවන්නම්.ඔයා ඒ වගේ වැඩ වලට හරි දක්ෂයි)
    3. ඔයා කලින් වගේමයි. හරි වැරැද්ද තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටම සහ මානසිකත්වය ප්‍රමාණවත් මදි.
    :rofl::rofl:
    මට අතීතය මතක් උනා බං..

    රත්තරං;13459039 said:
    කොයි සතත් දඩුවමට මරනයට රිදවීමට බයයි.....

    මමනම් කාටවත් කන්න කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ

    මම පුද්ගලිකව කන්න අකමැතියි.. ඒ මම වගේම ලේ මස් නහර වලින් හැදිච්ච සතෙක්ව කන එක මට කරන්න බැරි නිසා

    තවත් දෙයක් කියන්න ඔනේ මේකේ යාලුවෝ කියපුවා ගැන

    1. වෙජිටේරියන් උනා කියලා එහෙම ශක්තියේ අඩුවක් වෙන්නේ නෑ.. මම එලවලුම කන්නේ.. ඒත් මේ අගේට 6යේ 4රේ සයිස් එකට ඉන්නේ.. ඒක පුහු මතයක්

    2. මදුරුවෙක් මැරුවත් අලියෙක් මැරුවත් එකයි කියන කතාව සම්පූර්න වැරදී ( මේ ගැන උනන්දු අය චේතනාවක විවිද අවස්තා ගැන හොයලා බලන්න. බැරිඋනොත් කියන්න කියලා දෙන්නම් )
    ලූස් බං.. අනිත් සත්තු මැරුවට කමක් නෑ.. බිත්තර අම්මා මරන්න හොඳ නෑ.. සිංදුවකුත් ලියලා තියෙන්නෙ.. නිහාල් නෙල්සන් මහත්තයා දැක්කා නම් කිරි අම්මා ගැන සිංදුව නවත්තලා බිත්තර අම්මා කියලා වැඩේ ආරම්භ කරනවා.. :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක නිසා තමයි මම කිව්වේ ගිහින් කැලේකට වෙලා සත්තු මරාගෙන කන්න කියලා. ඔයත් සතෙක්නේ.. :dull::rofl:
    ඔව් මම විතරක් නෙමෙයි ඔයත් සතෙක්නේ ඉතින්:dull:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මොකක් හරි වැදගත් ත්‍රේඩ් එකක් දාලා මැද හරියට යද්දි උඹලා නිකම් පොඩි උන් වගේ රන්ඩු වෙන්නෙ ඇයි බන්?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුදල් තන්හාවෙන් සමහරු කිකිළිව විකුණන්නේ
    අහිංසක සතකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
    යලින් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
    තමන් විකුණූ කිකිළිගේ මස් බව ඔහු නෑ දන්නේ

    ගං කුකුල් මස් කන්නෙ නෑ.
    ඒවා හයිය වැඩියි. බ්‍රොයිලර් කුකුල් මස් තමා මම කන්නෙ :P
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    නෑ සත්තු විතරක් නෙමෙයි මිනිස්සු මරන එකත් ඒකට අනුබල දීමත් වැරදියි,, හා වැරදිද?:P
    :yes::yes:

    මෙතන කියන්නේ බිත්තර ගැන, බිත්තර අම්මා ගැන මිසක් මිනිස්සු ගැන නෙවෙයි..
    Honest-killer topic ekemai inne:yes::yes:

    පැටියා;13460627 said:
    පු* නොදී පලයං ටොපොලොජි :D
    monava vunath biththara ammata ohoma.......
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකක් හරි වැදගත් ත්‍රේඩ් එකක් දාලා මැද හරියට යද්දි උඹලා නිකම් පොඩි උන් වගේ රන්ඩු වෙන්නෙ ඇයි බන්?

    uba athithaya danna machan :no: