DVD Burn

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා මම අලුත් වැඩක් පටන්ගන්නයි යන්නෙ හා හා පුරා කියලා පොඩියට. ෆිල්ම්ස් බර්න් කරලා විකුනන්න යන්නෙ. උබලාගෙ අදහස් මට ගොඩක් වටිනවා කොල්ලනෙ.

    හොද මාර්කට් එකක් තියෙනවාද බන් ??? ඩ්විඩ් කවර් පිටකොටුවෙ තියෙනවා නේද ??? බන්ඩල් ගන්නකොට කොහොමද ගනන්. මම හයි කොලටි ෆිල්ම්ස් ටිකක් කරන්න හදන්නෙ. මට කියකට වාගෙ ඩ්විඩ් එකක් විකුනන්න පුලුවන් වේද ??

    මට හෙල්ප් එකක් දිපල්ලා කොල්ලනෙ. නැත්තම් බම්ප් එකක් වත් දිපලලාකො, මට සලකන කොල්ලන්ට මම අරවා දෙනවා
     
    • Like
    Reactions: sarinda100

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    oya seen eka karanna mita kalinuth kattiya thread damma wage matakai..poddak search karala balapan
     
    • Like
    Reactions: sch007

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොළඹ මචං කවර නම් තියෙනවා.. එක කවරයකින් අඩුම විස්සක්ද කොහෙද ගන්න ඕනි.. මම උඹට හෙට විස්තර හොයලා කියන්නම්.. දන්න පොරක් ඉන්නවා.. ඌ කොළඹ නම් නෙමෙයි.. ඌ එහෙන් බඩු ගේනවා.. ලේසි වෙන්නෙ නෑ මචෝ වැඩේ නම්.. හොඳට නම ප්‍රසිද්ධ වෙන්න ඕන.. දැන් උඹ කොහොමද වැඩේ ආරම්භ කරන්න හදන්නෙ..?
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කොළඹ මචං කවර නම් තියෙනවා.. එක කවරයකින් අඩුම විස්සක්ද කොහෙද ගන්න ඕනි.. මම උඹට හෙට විස්තර හොයලා කියන්නම්.. දන්න පොරක් ඉන්නවා.. ඌ කොළඹ නම් නෙමෙයි.. ඌ එහෙන් බඩු ගේනවා.. ලේසි වෙන්නෙ නෑ මචෝ වැඩේ නම්.. හොඳට නම ප්‍රසිද්ධ වෙන්න ඕන.. දැන් උඹ කොහොමද වැඩේ ආරම්භ කරන්න හදන්නෙ..?

    podiyata patan ganna hadanne machan.. mata ahala kiyapana machan loku udauwak
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    machan mama danna wediyata mp3 tamai case
    Sinhala Films, Sinhala Mp3, Sinhala Karaoke, Live Shows, Games, Software's තියාගන්න බැහැ
    Sinhala Films, Sinhala Karaoke වල බජට් පැක් එකක් එනවා
    රුපියල් 200
    ඒ හොර කොපි ගහන නිසා
    Live Show වලත් හොර ඒවා තියාගන්න බෑ
    වීඩියෝ කරපු එවුන්ගෙ බැජ් එක තියෙන්න ඕන කවරෙ
    අහු උනොත් පට්ටම ලෙඩේ
    උන් ආවම කොම් එකේ තියෙන හැම මගුලමත් බලනවා
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    podiyata patan ganna hadanne machan.. mata ahala kiyapana machan loku udauwak
    උඹ මොන විදියටද මචං වැඩේ පටන් ගන්න යන්නෙ.. කඩ කෑල්ලක් අරගෙන ඒකෙ ෂොප් එක දාලා බඩු විකුණන්නද..? එහෙමත් නැත්නම් රයිට් කරලා කඩ වලට දාන්නද..?
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    Sinhala Films, Sinhala Mp3, Sinhala Karaoke, Live Shows, Games, Software's තියාගන්න බැහැ
    Sinhala Films, Sinhala Karaoke වල බජට් පැක් එකක් එනවා
    රුපියල් 200
    ඒ හොර කොපි ගහන නිසා
    Live Show වලත් හොර ඒවා තියාගන්න බෑ
    වීඩියෝ කරපු එවුන්ගෙ බැජ් එක තියෙන්න ඕන කවරෙ
    අහු උනොත් පට්ටම ලෙඩේ
    උන් ආවම කොම් එකේ තියෙන හැම මගුලමත් බලනවා
    :yes:

    films auwlak nadda machan
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    උඹ මොන විදියටද මචං වැඩේ පටන් ගන්න යන්නෙ.. කඩ කෑල්ලක් අරගෙන ඒකෙ ෂොප් එක දාලා බඩු විකුණන්නද..? එහෙමත් නැත්නම් රයිට් කරලා කඩ වලට දාන්නද..?

    adunana shop tiyenwa machan.. rite karala kada walata danna hadanne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    films auwlak nadda machan
    සිංහල ෆිල්ම්ස් තමා මචෝ අවුල.. ඒ ඉතින් හොර කොපි තිබුණොත්.. ඔරිජිනල් ඒවා අවුලක් නෑ.. English, Tamil, Hindi අවුලක් නැහැ මචං.. කොළඹ විකුණන හැටි පේනවනේ..:D තොග පිටින්..

    උඹ උන්ගෙ රයිටර් දැකලා තියෙද..? එක සැරේ ෆිල්ම් විස්සක් රයිට් කරන්න පුළුවන් එකකින්.. තනිකර CPU දෙක තුනක සයිස් ඒ මැෂින් එක.. බර ගාණක් වෙනවා.. ටැමිල් අය, මුස්ලිම් අය තමා වැඩිපුර ඔය බිස්නස් එක කරන්නෙ..:yes:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Multi Burner ekak ganin machan! Eka machine eke Burners 10k thiyena ekak Rs.35000 wage wenne! Ehema nathuwa nam loweth burn karanna baha!
    AB-MB--Front-300pix.jpg

    Malasiya walin DvD gennana eka thama machan laabama wade! Images 2k thiyena plastic cover thiyena movie ekak Rs.10 wage ganna puluwan. Habai machan aduma 100k wath ganna ona. Podi orders un baara ganne naha. Malasiya walin ganna un Movie eka wenama wikunala Plastic cover eka wenama wikunanawa :)
     
    Last edited:
    • Like
    Reactions: dilrasan and sch007

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිංහල ෆිල්ම්ස් තමා මචෝ අවුල.. ඒ ඉතින් හොර කොපි තිබුණොත්.. ඔරිජිනල් ඒවා අවුලක් නෑ.. English, Tamil, Hindi අවුලක් නැහැ මචං.. කොළඹ විකුණන හැටි පේනවනේ..:D තොග පිටින්..

    උඹ උන්ගෙ රයිටර් දැකලා තියෙද..? එක සැරේ ෆිල්ම් විස්සක් රයිට් කරන්න පුළුවන් එකකින්.. තනිකර CPU දෙක තුනක සයිස් ඒ මැෂින් එක.. බර ගාණක් වෙනවා.. ටැමිල් අය, මුස්ලිම් අය තමා වැඩිපුර ඔය බිස්නස් එක කරන්නෙ..:yes:
    නොරම්ල් පී සී එකකටත් ඩිවිඩි රයිටර් 5ක් විතර සෙට් කරලා එකපාර බර්න් කරන්න පුලුවන් නෙ:rolleyes:

    ලංකාංවෙ එවා කරද්දි නම් ටිකක් පරෙස්සමින් අපෙ ගෙවල් ලග කොල්ලෙක් පාරෙ සි ඩි විකුනලා එකහාමාරක් දඩ ගැහුවා:dull:
    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: sch007

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Multi Burner ekak ganin machan! Eka machine eke Burners 10k thiyena ekak Rs.35000 wage wenne! Ehema nathuwa nam loweth burn karanna baha!
    AB-MB--Front-300pix.jpg

    Malasiya walin DvD gennana eka thama machan laabama wade! Images 2k thiyena plastic cover thiyena movie ekak Rs.10 wage ganna puluwan. Habai machan aduma 100k wath ganna ona. Podi orders un baara ganne naha. Malasiya walin ganna un Movie eka wenama wikunala Plastic cover eka wenama wikunanawa :)
    අන්න මචෝ භාන්ඩෙ.. ඕක ගැන තමා මම කිව්වෙ.. හැබැයි අරකෙ ඔයිට වඩා තියෙනවා රොම්.. පුදුම රයිට් කිරිල්ලක් රයිට් කරන්නෙ බං.. පිස්සු හැදෙනවා..

    නොරම්ල් පී සී එකකටත් ඩිවිඩි රයිටර් 5ක් විතර සෙට් කරලා එකපාර බර්න් කරන්න පුලුවන් නෙ:rolleyes:

    ලංකාංවෙ එවා කරද්දි නම් ටිකක් පරෙස්සමින් අපෙ ගෙවල් ලග කොල්ලෙක් පාරෙ සි ඩි විකුනලා එකහාමාරක් දඩ ගැහුවා:dull:
    ජයවේවා
    11.gif
    ඒත් වැඩේ සාර්ථකයි කියලා කියන්න බැහැ ප්‍රගීතයො.. අර මැෂින් එකෙන් විස්සක් විතර විනාඩි පහෙන් කොපි කරන්න පුළුවන්..:yes:
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    අඩෝ ලග පාතක උන්නනම් මම උබට දෙනවා 2007 ඉදලා 2012 වෙනකම් ආපු ෆිල්ම් ඔක්කොම ඇත්තමයි මචන්. මන් ලග ඩ්ව්ඩ් බර ලොට් එකක් තියෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ඔය ඩීවීඩී තුනක් හතරක් ඉදල හිටල ගහල දෙනව
    ක්ලාස් වල කෙල්ලන්ට
    කොල්ලන්ට
    ෆිල්ම් ගහල සෙල් කරනව
    පොඩි උන් කාටූන් ඉල්ලගෙන එනව ගහල දෙනව
    කොලිටි ඩිවිඩී වලට කොලිටි ෆිල්ම් එක ගහල දෙනව
    සමහර වෙලාවට ඉතින් එකම ෆිල්ම් එක ෆෝමැට් කිහිපයකින් බාන්න වෙනවා ඒ නිසා
    ඉස්සර ඕව කරා ආතල් එකට

    දැන් ඉතින් අලුත් ප්‍රදේශයක ඉන්න නිසා
    ඒක කරන්න අමාරුයි නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වැඩේ පටන්ගන්න කලින් හොඳට කල්පනා කරලා පටන්ගනින් මචෝ.. බිස්නස් නැති උනොත් උඹට මහ අපරාධයක් වෙන්නෙ.. මේකයි හේතු..

    දැන් මචං තාක්ෂණෙත් එක්ක ගොඩක් එවුන් යන්නෙ.. ඒක නිසා ගොඩක් අයට කොම්පියුටර් තියෙනවා.. ඒ වගේම ඉන්ටර්නෙට් පවා තියෙනවා..

    dvd ෆිල්ම් එකක කොලිටියයි mkv, avi, divx එකක කොලිටියයි පට්ට වෙනස්නේ.. ඉතින් ගොඩක් අය dvd බලනවා අඩුයි.. ඔරිජිනල් එකක් තමා ගත්තොත් ගන්නෙ.. දැන් ඉතින් Blue ray ෆිල්ම්ස් තියෙන නිසා ඒවට නම් බිස්නස් වැඩියි..

    අනිත් එක තමයි මචං dvd කරන එවුන් ගොඩක් ෆිල්ම්ස් වලට සිංහල උපසිරැසි දාලා එවන්නෙ.. ඒක නිසා ටැමිල්, හින්දි ෆිල්ම්ස් ගන්නකොට ගොඩක් එවුන් ඒවා ගන්නවා.. ඕක ලෙසටම කරන්නෙ කෙවින් dvd ලා.. මම හිතන්නෙ එයා ටැමිල් කෙනෙක්.. කොළඹ..

    අනිත් එක තමා අර Mad Man දාපු මැෂින් එක.. මල්ටි රයිටර් එකක්ද මොකක්ද.. අන්න එයින් එකක් අනිවා උවමනා වෙනවා ඔය බිස්නස් එක කරනවා නම්..

    ගාල්ලෙ නම් මම දන්න තරමට රෝජා කියලා එකෙක් තමා dvd කරන්නෙ තාම.. ඌට පට්ට බිස්නස් එකක් තියෙනවා.. උඹ කොළඹට ළග නම් ඉන්නෙ වැඩේ අවුල්.. හේතුව මම කියන්න උවමනා නෑනේ..

    _______

    උඹට පුළුවන් වෙනස් විදියකට බිස්නස් එක පටන්ගන්න.. මේක උදාහරණයක් විතරයි.. උඹ ගාව avi, mkv, divx ෆිල්ම් පට්ට විදියට තියෙනවා නම් ඒවා රයිට් කරලා කඩේම තියන් විකුණන්න පුළුවන්.. එහෙම කලාම බිස්නස් වැඩියි.. මම දැකලා තියෙනවා ගල්ලෙත් ඒ වගේ ෂොප් කිහිපයක් තියෙනවා.. මොකද ෆිල්ම්ස් ගන්න එන එකාට උවමනා ෆිල්ම්ස් තෝරලා dvd එක රයිට් කරගන්න පුළුවන්නේ.. අනික ෆිල්ම් එකෙත් කොලිටිය වැඩියි.. ඒක නිසා පාරිබෝගිකයට ලොකු වාසියක්.. උඹට එක dvd එකකට ෆිල්ම් හයක් දාන්න පුළුවන්.. දාලා රුපියල් 140කට විතර දෙන්න පුළුවන්.. පෙන් එකකට දාන්න රුපියල් 30යි (එක ෆිල්ම් එකක්..) අන්න ඒ වගේ මොනා හරි කරන්න බලපන් මචෝ.. වෙනස් දෙයක්..

    නැත්නම් උඹගෙ අතේ තියෙන සල්ලි ටික අපරාධෙ බිස්නස් එක කඩාගෙන වැටුණොත්..:yes: