මචන්ලා මම අලුත් වැඩක් පටන්ගන්නයි යන්නෙ හා හා පුරා කියලා පොඩියට. ෆිල්ම්ස් බර්න් කරලා විකුනන්න යන්නෙ. උබලාගෙ අදහස් මට ගොඩක් වටිනවා කොල්ලනෙ.
හොද මාර්කට් එකක් තියෙනවාද බන් ??? ඩ්විඩ් කවර් පිටකොටුවෙ තියෙනවා නේද ??? බන්ඩල් ගන්නකොට කොහොමද ගනන්. මම හයි කොලටි ෆිල්ම්ස් ටිකක් කරන්න හදන්නෙ. මට කියකට වාගෙ ඩ්විඩ් එකක් විකුනන්න පුලුවන් වේද ??
මට හෙල්ප් එකක් දිපල්ලා කොල්ලනෙ. නැත්තම් බම්ප් එකක් වත් දිපලලාකො, මට සලකන කොල්ලන්ට මම අරවා දෙනවා

තොග පිටින්..