ලස්සනම නිළියෝ 10 දෙනා ගෙන් 8 දෙනෙක් ගැන ...
මෙයාව නොදන්න කස්ටිය කෝ අත් උස්සමු බලන්න..මෙයා TV Series වල තමයි මේ දක්වාම ඉඳලා තියෙන්නේ..ඒ අතරින් වැඩියෙන්ම ප්රසිද්ධ Game of Throne එකේ..Daenerys Targaryen විදියට තමයි..
2.Leighton Meester (1985.04.09)
මෙයාවනම් අපි දන්නවා,මෙයා රඟපෑමට අමතරව මෝස්තර නිරූපිකාවක් විදියට කටයුතු කිරීමත්,ගායනයටත් (වැඩිද්ර ඉගෙන ගෙන තියෙන්නෙත් ඒ පැත්ත..) හැකියාව තියෙන කෙනෙක්..ඇක්ටින් නම් සුපිරි. මේ ෆිල්ම් ටික බලපු කස්ටිය දන්නවා ඇති..Gone, The End of Love, In Time, Red Riding Hood, Letters to Juliet, Dear John, Chloe, Jennifer's Body, Mamma Mia!, Mean Girls......ect.
4.Kristen Bell (1980.07.18)
Gossip Girl (TV series)එකේම ඉන්න කෙනෙක් තමයි..මෙයා ඊට අමතරම Assassins Creed ( II,Brother hood) Lucy Stillman හඬ කවන්නේ මෙයා. ඒ වගේම ඒ චරිතය නිර්මාණය කරලා තියෙන්නෙත් එයාවම බලාගෙන..අර අන්තිමට Desmond පිහියකින් දමලා අනින්නේ....ආන්න එයාට....
5.Emily Browning (1988.12.07)
Ghost Ship වලින් ආපු කෙනා (අර පොඩි කෙල්ලෙක් හිටියේ හොල්මන් වෙලා එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියේ..) අන්තිමට නැවතුනේ Sleeping Beauty , The Uninvited , Sucker Punch වලින් ඇක්ටින් ගැන කියන්න දෙයක් නෑ මට නම් නිදි මත ආවා එයාව දැකලා...
6.Blake Lively (1987.08.25)
මෙයත් Gossip Girl (TV series)එකේම කෙනෙක් කියන්නේ..
වැඩි හරියක්ම ඉන්නේ ඒකේ ඉන්න උන් නේ බලාන ගියාම..
7.

Taylor Swift 

(1989.12.13)
මෙයා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ...මගේ නම් සුපිරිම ගායිකාවක් තමයි,Cute look එකක් තියෙන්නේ..සිගිතී වගේ හිටියට ලේසි පාසු නෑ..
දිනලා තියෙන Awards එක්ක බැලුවම..
2011 දි මෙයාව ඇමරිකාවේBillboard's Woman of the Year විදියටත් නම් කරලා තියෙනවා.
"We Are Never Ever Getting Back Together" මේ දවස් වල නිතරම ඇහෙන සින්දුව Visual එක එහෙම ලස්සනයි..Hunger Games film එකට කියපු සින්ද්වත් ලස්සනයි..ඒකනම් වැඩිය famous නෑ..
තාම බැඳලා නම් නෑ කැමති කෙනෙක් ඇපීල් කරලා බලන්න...
8.Kate Beckinsale (1973.07.26)
Underworld I,II,III හිටියේ ඇක්ටින් ඉතින් කියන්නම දෙයක් නෑ...Pearl Harbor film එකත් එල..
ඇත්තටම හොඳ අම්මා කෙනෙක් කියන්න පුලුවන් පහුගිය දවසක July 26 වෙනිදා ඇයට ආරාධනාවක් ලැබිලා තිබුනා යම් චිත්රපටයකට පෙනී සිටින්න ඇය එය තරයේ ප්රතික්ෂේප කර තිබුනා..ඇය කියලා තිබුනේ මගේ දුවට දැන් අවු13යි..ඉතින් ඇය අපහසුතාවයට පත්වන සුලු දෙයක් තමන් විසින් කොහෙත්ම සිදු නොවන බවයි..
http://www.realbollywood.com/2012/07/kate-beckinsale-refuses-bare.html
අම්මයි දුවයි...
දුවට සෑහෙන්නම ආදරෙයි වගේ...
මේ මොන ජාතියෙන් හිටියත් මම නම් ආසම කෙනා මෙයා...

Kristen Stewart 

මේ වෙද්දි මෙයත් ප්රසිද්ධ විදියේ බූට් එකක් තියලා කියලා ආරංචියක් තියෙනවා..."Snow white & The Huntsman" (2012) එකේ කාත් එක්කද යාලු වෙලා හෙන ජරමරයක් වෙලා කියලා තමයි කියන්නේ වැඩි විස්තර හොයලා කියන්නම් කෝ..
කෙල්ලෝ බූට් දෙන්නම උපන් ජාතියක් ද කොහෙද,
එතකොට කොල්ලෝ ?????
.....අපි කයිද බූට්...
අතත් රිදෙනවා...
හොඳ නම් බම්ප් එකක් වත් දාලා යන්න...
අපිට දුන්නොත් අපිත් දෙනවා...
මේක නම් අවුරුද්දක් පාසම වෙනස් වෙන දර්ශකයක් නේ...
ඉතින් මේ 10 දෙනා ගැනම දන්නවද කියලා පොඩ්ඩක් ඇහැ දාලා බලන්න නොදන්න උන් දැන්වත් බලා ගනිල්ලා..දැනට රේටින්ස් වලින් ඉදිරියෙන්ම ඉන්න පලවෙනි අට දෙනා ගැන විතරක් කියන්නම්...

1.Emilia Clarke (1987)
ඉතින් මේ 10 දෙනා ගැනම දන්නවද කියලා පොඩ්ඩක් ඇහැ දාලා බලන්න නොදන්න උන් දැන්වත් බලා ගනිල්ලා..දැනට රේටින්ස් වලින් ඉදිරියෙන්ම ඉන්න පලවෙනි අට දෙනා ගැන විතරක් කියන්නම්...

1.Emilia Clarke (1987)
මෙයාව නොදන්න කස්ටිය කෝ අත් උස්සමු බලන්න..මෙයා TV Series වල තමයි මේ දක්වාම ඉඳලා තියෙන්නේ..ඒ අතරින් වැඩියෙන්ම ප්රසිද්ධ Game of Throne එකේ..Daenerys Targaryen විදියට තමයි..
2.Leighton Meester (1985.04.09)
Gossip Girl (TV series) බලන කස්ටියට නම් මෙයා ගැන ආයේ කියන්න දෙයක් නෑ..මම නම් මෙයාව දැක්කේ Roommate එකේ විතටයි...(මම බැලුවේ එච්චරයි...)
3.Amanda Seyfried (1985.12.03)

Last edited: