Intouchables-හිතට දැනෙන්නේ romance film විතරද?

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මචන් මමත් මේක කලින් බැලුවා.........
පට්ටම ෆිල්ම් එකක්........
කට්ටියත් එක්ක බෙදා ගත්තට ස්තූතියි.......
3d-ok2.gif
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Guzarish මම බැලුවා මචන්:yes::yes::yes: රිතික් ගැන නම් කතා කරන්න වචන නෑ :yes::yes::yes:.ඉන්දීය සිනමාවෙන් බිහිවූ සුපිරිම නලුවෙක්:D:D:D.හ්ම් මේක සත්ය කතාවක් මචන් අර ෆිල්ම් එකේ අන්තිමට කියන්නේ.මේ කලු නලුවගේ රගපෑම නම් සුපිරියිනේ.

    ඔව් පොරගේ ඇක්ටිනුත් එල.....හැබැයි මට නම් ගොඩක්ම හිතට ඇල්ලුවේ අර රෝද පුටුවේ ඉන්න පොරගේ රඟපෑම....:yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලොකු අය්ය මට මේ ෆිල්ම් එක බාන්න පුලුවන් ටොරන්ට් ලින්ක් එකක් දෙන්නකෝ සහෝදරයා:D:D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් පොරගේ ඇක්ටිනුත් එල.....හැබැයි මට නම් ගොඩක්ම හිතට ඇල්ලුවේ අර රෝද පුටුවේ ඉන්න පොරගේ රඟපෑම....:yes:
    :D:D:D:D
    මම කට්ටා;13231737 said:
    මස්ස්සිනා ඔය get this torrent කිය්න එක click කරපන්කො වැඩෙ හරි:angry::angry:.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :D:D:D:D

    මස්ස්සිනා ඔය get this torrent කිය්න එක click කරපන්කො වැඩෙ හරි:angry::angry:.

    අනේ මේ මම ඉතින් කියන්නෑ. ඒ button ක්ලික් කරහම බාගන්න පුලුවන්නම් මම ඔයාට කියන්නෙ නෑනේ...:angry::angry::angry::no:

    ඒ බට්න් එක ක්ලික් කරාට බාගන්න බෑ.:no::no: මට පයිරට්බේ එකෙන් මුකුත් බාන්න බෑ..:no::no::no: ඒකය් කිව්වේ..:yes::yes::yes:
    අහ්හ් අනිත් එක isohunt එකෙත් හොඳ copy එකක් තිබ්බේ නෑ බාන්න..:no::no::no::no:අන්තිමට වෙනින් සයිට් එකකින් තමා බාගත්තේ:D:D:D.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13232679 said:
    අනේ මේ මම ඉතින් කියන්නෑ. ඒ button ක්ලික් කරහම බාගන්න පුලුවන්නම් මම ඔයාට කියන්නෙ නෑනේ...:angry::angry::angry::no:

    ඒ බට්න් එක ක්ලික් කරාට බාගන්න බෑ.:no::no: මට පයිරට්බේ එකෙන් මුකුත් බාන්න බෑ..:no::no::no: ඒකය් කිව්වේ..:yes::yes::yes:
    අහ්හ් අනිත් එක isohunt එකෙත් හොඳ copy එකක් තිබ්බේ නෑ බාන්න..:no::no::no::no:අන්තිමට වෙනින් සයිට් එකකින් තමා බාගත්තේ:D:D:D.
    ආ කට්ටා ටොරන්ට් බාන්නත් දන්නවා එහෙනම්:D:D:D.උබ වෙන site
    එකක් කිව්වෙ kat.ph ද:confused::confused::confused:?
     
    • Like
    Reactions: ranjana disasekara