2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    75113_287906574647317_713587101_n.jpg
    Podda Podda Wedi Wenawata Wada Eka Para Wedi Una Nam Moko Ban:P:P
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ශෝත් ඇහුවා මේ එළකිරි එකේ මෙහෙම ෂෝ එකක් අදමයි ඇහුවේ පට්ට පට්ට ගමයෝ
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,382
    3,765
    113
    Colombo
    Apith set una ehenam.. Matath dennako Rookathange "Ulath Ekai Pilath ekai" Song eka.... :yes::yes::yes:

    Me song ekata elakiri radio ahana set ekama ekathu karagannavaa... :love::love::love: ;);););)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13465684 said:
    අඩේ ගමයා අය්යේ මාත් ආවා.
    මොකද වෙන්නේ ඉතින්.
    පොඩි වැඩක් කර කර උන්නේ
    ඒකය් සෙට් වෙන්න බැරි වුනේ
    මාත් අහගෙන ඉන්නේ
    සිරාවටම ගමයා බීලද ඉන්නේ
    තැඹිලි වතුර ටිකක් පෙවිල නොවැ:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    අරූ කතා කරලා ඉවර වේලා සිංදුවක් දැම්මාම වැහැලා පැව්වා වගේ බං අනේ මන්දා. ඒත් එකත් වෙනසකට හොදයි බං අනේ මන්දා.

    උබ මොකක් කිවුවත් මේ වචන නම් තියෙනවා,ලොල්:rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යේ වැරදිලා

    ''ලල ල ලලා
    ලල ල ලලා''

    වගේ සිංදු එහෙම ප්ලේ කරන්න එපා
    මැශින් එකේ තියන මල ටොපියක් වෙය්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් ඔව් බන් කතා කරලා වැඩක් නැ.:angry:
    මේ දවස්වල මැරවියාගේ පුතාගේ සිද්දිය පේනවනේ.

    කවද මේ රට හැදෙයිද දන්නේ නෑ බන්.

    අපේ උනුත් තව උන්ටම දෙනවා.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කට්ටා;13465736 said:
    අනේ මන්දා මොකක් හරි වෙලා වගේ බන්
    :lol:

    වෙන මුකුත් නෙමෙයි බන් මු බිල ඉන්නේ මු කතා කරන වෙලාවට කොටු කොටු දන්නා වෙයි... නැත්නම් ඔබේ හය හතර නොදත් ළදරුව මේවාට ඇබ්බැහි වෙන්න පුළුවන් :P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පොඩි කෙල්ලෝ කුරුට්ටො

    අලුත් ජාතියක්. කට්ටගේ සොයා ගැනීමක්.

    :P:P:P

    නෑ බන් ඔය පොඩි උන් මේ ගමයගේ කතා අහලා නරක් වෙය්

    අර ඉන්න එකම එක නංගිත් නරක් වෙය්

    එයත් පිස්සු කෙලින්න ගත්තොත්
    මල ටොපියය්