මෝකක්ද බන් වද කහ සුදිය කියන්නේ????
Ow Ban Ke** Wedakලොල්,මෙලෝ රහක් නැති උන් ටිකක්නේ ඉන්නේ බන් මේ,
මාලකට ආතල් දෙනවා ඇති හොද කෙල්ලෝ ටික![]()
Apith set una ehenam.. Matath dennako Rookathange "Ulath Ekai Pilath ekai" Song eka....
Me song ekata elakiri radio ahana set ekama ekathu karagannavaa...![]()
![]()




වාහන ටික දැක්කද ? රෙජිස්ටර් කරලත් නෑ. කොහොන්ද බන් මේව කියල හිතා ගන්න බෑ.ඔව් බන් පට්ට කෙල්ලෝ ටික,පිස්සු කොර![]()



ඔව් බන් මාත් අද ෆුල් කට්ටක් කෑවා,,නොදැක ඉන්න බෑ............
ඒක හින්ද අදත් කට්ටක් කලා බලල ආවේ බන්.
මේ දවස්වල නොදැක ඉන්න බෑ තමයි.
![]()


මන් කිව්වේ එහෙම කොටු දාන ඒවා.
දැන් ඉතින් උබලා ටීවී එකෙන් මොනවත් බලන්නේ නෑනේ.
උඹ සින්දුව අහල නැද්ද.බීලා තියේනවද


