2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    lol Uba Dekala Nedda E:P:P:P:P
    Lankawe national fb f eka
    539301_397426636979326_141159603_n.jpg

    කොල්ලොත් ඉන්නවනෙ:shocked::shocked:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් බන් පට්ට කෙල්ලෝ ටික,පිස්සු කොර:P
    වාහන ටික දැක්කද ? රෙජිස්ටර් කරලත් නෑ. කොහොන්ද බන් මේව කියල හිතා ගන්න බෑ.

    උන් නම් කනවා බොනවා ****. අපිට තමා අනාගතයක් නැතිවෙන්නේ.

    :D:D:D
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නොදැක ඉන්න බෑ............

    ඒක හින්ද අදත් කට්ටක් කලා බලල ආවේ බන්.

    මේ දවස්වල නොදැක ඉන්න බෑ තමයි.

    :yes::yes::yes:
    ඔව් බන් මාත් අද ෆුල් කට්ටක් කෑවා,,:love:
    උදේ 9ට ගියපු එක ගෙදර අවේ 7ට බන්.කන්නත් නැ:sorry: