ඇමරිකානු.චිත්‍රපටයට.සමන්තුරේ.අධිකරණයට.ග&

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඇමරිකානු.චිත්‍රපටයට.සමන්තුරේ.අධිකරණයට.ග&

    ඇමරිකානු චිත්‍රපටයට එරෙහි වූවෝ සමන්තුරේ අධිකරණයට ගල් ගසති

    598645_10151248664961934_1587970737_n.jpg


    නබිනායකතුමාට අපහාස වන අයුරින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් ඊයේ (19 වැනිදා) පෙරවරුවේ සමන්තුරේ සහ සයින්දමරුදු නගරවලට රැස්‌වූ දහසකට අධික මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ කලහකාරී ලෙස හැසිරෙමින් සමන්තුරේ අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් පොලිස්‌ නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල කිරීම නිසා එම ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයන් සමන්තුරේ නගරයේ පාසල්වල දරුවන් බලහත්කාරයෙන්ම ඒ සඳහා යොදවාගෙන ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී තිබිණි.

    සමන්තුරේ අධිකරණය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇත්තේ පාසල් ශිෂ්‍යයන් පිරිසක්‌ විසින් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.

    නබිනායකතුමාට අපහාස වන අන්දමින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් මුස්‌ලිම් ජාතිකයෝ දින කීපයක සිට අම්පාර ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරවල නිරත වෙමින් සිටියහ.

    ඊයේ පෙරවරු 11.00 ට පමණ උද්ඝෝෂකයන් පිරිසක්‌ සමන්තුරේ නගරයට රැස්‌වූ අතර පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මෙම පිරිස්‌ විරෝධතා පෙළපාලි පැවැත්වූහ.

    මෙම උද්ඝෝෂණය පැවැති අවස්‌ථාවේ සමන්තුරේ නගරයේ සාප්පු බොහොමයක්‌ වසා දමා තිබිණි.



    පැය දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ උද්ඝෝෂණයේ යෙදුණු මුස්‌ලිම් ජාතිකයෝ පසුව විසිර ගියහ.

    මේ අතර කලහකාරී ලෙස හැසිරෙමින් පාසල් දරුවන් මෙම උද්ඝෝෂණය සඳහා යොදවා ගත් මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    සමන්තුරේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් යොදවා තිබේ.

    නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස්‌ මත අම්පාර පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වේ.

    මූලාශ්‍රය: දිවයින පුවත්පත 2012/09/20
    හේමන්ත රන්දුනු සහ සුසන්ත අමරබන්දු
     
    • Like
    Reactions: PMUB

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    hambayan samaga wasaya!!!!!! podikale indanma maranna, kapanna ugannuwama meka thamai wenne...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකුන් තරම් මීහරක් ටිකක් තවත් නෑ... මෝඩ හැත්ත... අල්ලලා කෙලින්න ඕනෙ ඔක්කොටම...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ජන්ම ගතිය අරින්න බෑ...ආගමේ කියන ඒවනේ මේ :angry:


    149w7ph.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ආගම වලට අපහස කරන්න එපා කියන සින්හලයෝන්ටයි,මුන් එක්ක කරට අත ගෙන ඉන්න දෙමළුන්ටයි තම තේරෙන්නේ නැහැ.මුන් මොකටද එන්නේ කියල
     
    May 4, 2012
    329
    64
    0
    මොන මෝඩ කැ%යෝ රැලක්ද මේ.
    මුන්ගේ මොලේ තමයි මෝලේ. කොච්චර ඉගෙනගත්තා කියලා කිවත් මොලයක් කියලා කළඳක් නෑ. ගොන් හැත්ත
    මුන් පණ උදුරන්නත් ලෑස්තියි. කාළකණ්ණි හැත්ත මේ රටේ අනිත් එවුන්ටත් කරන දේ තමයි මේ. ලඟදිම සිංහලයත් පාරට බහින්න වෙයි.
    දැන්මම හම්බයෝ මොකටද එන්නේ කියලා හිතාගන්න
    දැන් එළකිරි එකේ ඉන්න මුස්ලිම් ප&යෝ සද්දයක් නෑ මේ ගැන. උන්ගේ අතේ වැරැද්ද තියෙන කොට නාඩියට ලිස්සලා යනවා
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    අලුගෝසුවා;13468739 said:
    මොන මෝඩ කැ%යෝ රැලක්ද මේ.
    මුන්ගේ මොලේ තමයි මෝලේ. කොච්චර ඉගෙනගත්තා කියලා කිවත් මොලයක් කියලා කළඳක් නෑ. ගොන් හැත්ත
    මුන් පණ උදුරන්නත් ලෑස්තියි. කාළකණ්ණි හැත්ත මේ රටේ අනිත් එවුන්ටත් කරන දේ තමයි මේ. ලඟදිම සිංහලයත් පාරට බහින්න වෙයි.
    දැන්මම හම්බයෝ මොකටද එන්නේ කියලා හිතාගන්න
    දැන් එළකිරි එකේ ඉන්න මුස්ලිම් ප&යෝ සද්දයක් නෑ මේ ගැන. උන්ගේ අතේ වැරැද්ද තියෙන කොට නාඩියට ලිස්සලා යනවා

    මුන්ට මොලේ තියෙනවා නම් මැදපෙරදිග රටවල වෙන රටවල මිනිස්සු වැඩ කරයිද... උන් හැමදේම කරන්නේ තෙල් වලට හම්බවෙන සල්ලිවලට පිහිටෙන් තමයි... :angry::angry::angry: