2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Humanity :love:
    377616_448556518515732_332197376_n.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම යනවා මචන්ස්ලා... ගමය ෂෝ එකනම් සුපිරිම ෆට්ට කස්ටිය එකතු වෙලා හොද ෆන් එකක් ගනිල්ලා මන් කැපුනෝ කස්ටියටම ගුඩ් නයිට් :D:D:D

    මේ සැරේ නම් යන්නම ගියා.

    :yes::yes::yes:

    ආයේ හෙට සෙට් වෙමු.
     

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    ඔයාට
    මේ දවස් වල මගෙ ඔලුව පිස්සු හැදිල වගෙ කියල හිතෙනව. අපි දෙන්න පළවෙනි පාරට මුණ ගැහිල අවුරුද්දක් වෙන්න එනව. ඔයාට මතකද අර බර්ගර් කින්ග් එක ගාව මන් බොරුවට අතරමන් වෙලා කියල ඔයාව ගෙන්න ගත්ත දවස ඊට පස්සෙ ඔයා මාව බස් එකට ගිහින් ඇරලපු හැටි. ඊට පස්සෙ ඔයා මන් සෙනග නැති අලුත් බස් හොය හොය ඉන්නකොට විහිලු කරපු හැටි තාම අද වගෙ මතකයි.

    දන්නවද මගෙ ජිවිතෙ හැම දුකක් කරදරයක් මැද්දෙනම මුනගැහුන ඔයා තමා මගෙ ජිවිතේ වටිනාම දේ. තව ඔයා දන්නවද ඔයා ලග ඉන්නකොට මට හරිම සනිපයක් දැනෙනව ඇත්තමයි ක්‍රිශ්.

    ඔන්න දැන් ඔයා කියයි මන් මහ බොළද කෙල්ලෙක් කියල ඇත්ත ආදරෙදි මන් තරම් බොළද කෙනෙක් නැතිව ඇති. ඒත් එ ඉතින් ආදරෙ හැටිනෙ.

    ඔයා මගෙ මුලු ලෝකයම :-)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම යනවා මචන්ස්ලා... ගමය ෂෝ එකනම් සුපිරිම ෆට්ට කස්ටිය එකතු වෙලා හොද ෆන් එකක් ගනිල්ලා මන් කැපුනෝ කස්ටියටම ගුඩ් නයිට් :D:D:D

    මේ සැරේ නම් යන්නම ගියා.

    :yes::yes::yes:

    ආයේ හෙට සෙට් වෙමු.

    bye bye.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම යනවා මචන්ස්ලා... ගමය ෂෝ එකනම් සුපිරිම ෆට්ට කස්ටිය එකතු වෙලා හොද ෆන් එකක් ගනිල්ලා මන් කැපුනෝ කස්ටියටම ගුඩ් නයිට් :D:D:D
    Ela Ela Macho Heta Set Wemu
    Gn Tc Bye Bye
    Theruwan Saranai
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම යනවා මචන්ස්ලා... ගමය ෂෝ එකනම් සුපිරිම ෆට්ට කස්ටිය එකතු වෙලා හොද ෆන් එකක් ගනිල්ලා මන් කැපුනෝ කස්ටියටම ගුඩ් නයිට් :D:D:D

    මේ සැරේ නම් යන්නම ගියා.

    :yes::yes::yes:

    ආයේ හෙට සෙට් වෙමු.

    good night ayye :D
     

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    ඔබේ නෙතු අග
    කඳුළු නොම රැඳෙනා
    ඔබේ මුව අග
    සිනහ මල් පිපෙනා
    සඳයි තරුකැට තනිව මේ යාමේ
    පෙමින් ළංවී ගයමු ගීරාවේ
    මුවින් ගිලිහෙන
    සොඳුරු ගී ඇසෙනා
    සිනා මල්දම
    ලොවම එළිය කරනා
    මුවග රැව්දෙන මිහිරි ගී රාවේ
    මතින් මත්වී සිටිමි ආශාවේ
    ආදරය ගැන
    ගේය පද ලියෙනා
    ජීවිතය ගෙන
    සොඳුරු තනු මැවෙනා
    ඔබයි මාගේ සිහින තන්‍යාවී
    සිහින ලෝකේ සොඳුරු මිහිරාවී
    රුසිරු බොතේජු
     

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    නිහඬ සිතක් නොකී කථා
    මහ පොළොවට ඇද වැටිලා
    ගංගාවක් පසුකරයයි
    නිහඬ සොඳුරු ආදරේ
    නිමේශයක්වත් සිත ලඟ
    තනිවෙන්නට ඉඩ දෙන්නට
    කඳුළු බිඳුවලන් වැසී
    දෝර ගලනවා සිත දෝර ගලනවා
    වේදනාව එබී බලන
    හැම හුස්මම පසුකර යන
    අපේ සොඳුරු සිනහ කථා
    හඬා වැටෙනවා තනිකර හඬා වැටෙනවා
    නුඹ ලඟ සිත නැවතෙන විට
    එක හුස්මට හිත ගුලිකර
    වේදනාව තනිකරමින්
    වෙන්වී යනවා සිත වෙන්වී යනවා
    රුසිරු බොතේජු