අඩේ ඉබ්බ කිව්වම මතක් වුනේ ඊයෙ අපේ වත්තට ඉබ්බෙක් ඇවිල්ල හිටියා. බල්ල බුරනවා ඇහිල බැලුවෙ, කැමර එක උස්සගෙන යනකොට ඌ ගිහිල්ල, කොහෙ ගියාද කියල නෑ![]()
කිරි අප්පට ඉබ්බා පැනපි කීවලු.. හි හි.... අනිත් දවසේ රැකගෙන හිටු

Kello mewa dannawa ban

උඹ කිරිබත්ගොඩද බන් ඉන්නෙ? සෙට් වෙමුද සමනල එකේ![]()
අනිවා අනිවා අපි නිතර යන එන තැන් නේ
PM ekak dapan no eka ...... aiwa set wemu

අපේ අම්මා කියල තියෙන්නෙ නරක මිතුරන් ආශ්රය කරන්න එපා කියල 



ඒ උනාට හරි නෑනෙ, ඕවා දැම්මම උන් ගනන් උස්සනවනෙ, අලි ඔලුවනෙ උන්ගෙ![]()


Hemoma ahenam nahane 
අපේ අම්මා කියල තියෙන්නෙ නරක මිතුරන් ආශ්රය කරන්න එපා කියල
![]()
ගුඩ් නයිට් මචන්..
එළ, ගමයෝ උඹ අද කියවලා කියවලාම මේ රේඩියෝව එළට කරගෙන ගියා බං
මම මේ පැත්තේ කමෙන්ට් කලේ නැති වුනත් අහගෙනයි හිටියේ බං
හරි එහෙනම් මම හෙට සෙට් වෙන්න බලාපොරොත්තුවෙන් යන්නම් බං
මේ වේලාවේ එළකිරි රේඩියෝව අහගෙන ඉන්න හැමෝටම ජය වේවා කිව්වා බං ඕන්න.
හරි බං කෙල්ලත් ගිය එකේ එහෙනම් මාත් ශෙප් එක යන්නම්. බං
හරි බං බං බං බං. එහෙනම් ගියා බං.
![]()
![]()
![]()
