INDIA Wa Ehema Lesiyen Atha Arinne Ne Blapanමේ සෙනසුරාද තමා සුපිරි මැච..
බලමු කස්ටියගෙ වැඩ..
ඉන්දියාව නම් විනාසයි,, තව ටිකෙන් Afghanistan වලිනුත් කන තත්වයක් තිබුනෙ
ශ්‍රී ලංකා : පාකිස්තාන් : එංග්ලන්ඩ් : සවුත් අෆ්රිකා
අතරෙ තමා cup එක තියෙන්නෙ..![]()


ado okkotama ei ban koliwa penwanna bari matath uth ekka puduma tharahak thiyenne ei danne nae , India we batting side eka patta ekek gahewwe nethanam ekek gahanawa ,balling thamai unta awula yanne giyoth 
Lankawa Sure Ne Ekai
Lankawa Sure Ne Ekai
Ape Unta Final Arahan Ekai Sure Neththe

පිස්සුද බං.. මේ සැරේ එහෙම වෙන්නෙ නෑ
මේ සැරේ අපේ උන්ට කවුරුත් ප්‍රෙෂර් දාන්නෙ නෑ අනිවාරයෙන් දිනලා වරෙව් කියල//
ඇයි නැත්තෙ දැන් උඹම ප්‍රෙශර් දානවනෙ
කප් එක ගන්නම ඕනෙ කියල
ඉතින් ආයෙ මොනවද


Mekath Public Media Ekak Thamaiහරි බොල.. මෙතන දාන post අපේ team වලින් ඇවිත් කියවයි බලන් ඉදහන්
මම කියන්නෙ media වලින් දාන ප්‍රෙෂර්
බෑ cup එක ඕනෙ මයි
ඒකට උත්සාහය සහ කැපවීම කියන මෙව්වා දෙක ඕන.. අපේ ටීම් එකේ සමහර එවුන්ට ඔය දෙකෙන් එකක්වත් නෑ.. සල්ලි වලට ආසාවෙ සෙල්ලම් කරන එවුන් ඉන්නවා.. උන් ඉන්නකන් මැච් දිනන්නෙ නෑ..


Okata Itn Tea Cup Ekak Pamaniබොට ඕන ඕන විදියට කප් ගන්න බෑ යකෝ..ඒකට උත්සාහය සහ කැපවීම කියන මෙව්වා දෙක ඕන.. අපේ ටීම් එකේ සමහර එවුන්ට ඔය දෙකෙන් එකක්වත් නෑ.. සල්ලි වලට ආසාවෙ සෙල්ලම් කරන එවුන් ඉන්නවා.. උන් ඉන්නකන් මැච් දිනන්නෙ නෑ..
බලමු බලමු මොකක් වෙයිද කියලා..
අපි ප්‍රාර්ථනා කරමු කප් එක ගන්න පුළුවන් වෙන්න කියලා..
![]()
ලංකාවට ජය වේවා!!!
Mekath Public Media Ekak Thamai
Meke Post Hema Thenama Yanawa
Malingaya ElaKiri Eke Innawa Lu Anika




බොට ඕන ඕන විදියට කප් ගන්න බෑ යකෝ..ඒකට උත්සාහය සහ කැපවීම කියන මෙව්වා දෙක ඕන.. අපේ ටීම් එකේ සමහර එවුන්ට ඔය දෙකෙන් එකක්වත් නෑ.. සල්ලි වලට ආසාවෙ සෙල්ලම් කරන එවුන් ඉන්නවා.. උන් ඉන්නකන් මැච් දිනන්නෙ නෑ..
බලමු බලමු මොකක් වෙයිද කියලා..
අපි ප්‍රාර්ථනා කරමු කප් එක ගන්න පුළුවන් වෙන්න කියලා..

Okata Itn Tea Cup Ekak Pamani
