Lankawa athula T20

ransiluj

Active member
  • May 19, 2008
    351
    30
    28
    ada Zimbawe paraduna nisa api dan athula kohomath.. issarata mona waida ? oyala monada hithanna?:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ සෙනසුරාද තමා සුපිරි මැච..
    බලමු කස්ටියගෙ වැඩ..
    ඉන්දියාව නම් විනාසයි,, තව ටිකෙන් Afghanistan වලිනුත් කන තත්වයක් තිබුනෙ :lol:

    ශ්‍රී ලංකා : පාකිස්තාන් : එංග්ලන්ඩ් : සවුත් අෆ්රිකා
    අතරෙ තමා cup එක තියෙන්නෙ.. ;)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ සෙනසුරාද තමා සුපිරි මැච..
    බලමු කස්ටියගෙ වැඩ..
    ඉන්දියාව නම් විනාසයි,, තව ටිකෙන් Afghanistan වලිනුත් කන තත්වයක් තිබුනෙ :lol:

    ශ්‍රී ලංකා : පාකිස්තාන් : එංග්ලන්ඩ් : සවුත් අෆ්රිකා
    අතරෙ තමා cup එක තියෙන්නෙ.. ;)
    උඹ කියන දෙයක් තමයි ඉතිං..:rofl:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මේ සෙනසුරාද තමා සුපිරි මැච..
    බලමු කස්ටියගෙ වැඩ..
    ඉන්දියාව නම් විනාසයි,, තව ටිකෙන් Afghanistan වලිනුත් කන තත්වයක් තිබුනෙ :lol:

    ශ්‍රී ලංකා : පාකිස්තාන් : එංග්ලන්ඩ් : සවුත් අෆ්රිකා
    අතරෙ තමා cup එක තියෙන්නෙ.. ;)

    england nam scne eke nathi paatak bnz thiyenne...bt india scne eke innawa..habai eda afghanisthan walin nam fatta presure ekak dunna gojabi dhonita,,eka hinda poddak un down..ape ajanthai akila danajayawai use karanam defa cup eka ussanna puluwan..and malingayawa Ind match ekak aawoth defa paththakin thiyannama wenawa....!!!!
     
    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    england nam scne eke nathi paatak bnz thiyenne...bt india scne eke innawa..habai eda afghanisthan walin nam fatta presure ekak dunna gojabi dhonita,,eka hinda poddak un down..ape ajanthai akila danajayawai use karanam defa cup eka ussanna puluwan..and malingayawa Ind match ekak aawoth defa paththakin thiyannama wenawa....!!!!

    mata penna bari ara koliyawa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    england nam scne eke nathi paatak bnz thiyenne...bt india scne eke innawa..habai eda afghanisthan walin nam fatta presure ekak dunna gojabi dhonita,,eka hinda poddak un down..ape ajanthai akila danajayawai use karanam defa cup eka ussanna puluwan..and malingayawa Ind match ekak aawoth defa paththakin thiyannama wenawa....!!!!

    ඉන්දියාව ඉන්දියාවෙ ගහපු අන්තිම T20 New Zealand එක්ක ලකුණකින් පරාදයි.. පකිස්තානෙත් එක්ක ගහපු warmup මැච් එක අනාතයි.. උන් නම් වැටිල ඉන්නෙ ශෝක් එකට.. ind එකේ ලසියව පැත්තකින් තිබ්බ නම් හොදයි තමා.. but මචං T20 වල ODI වල වගේ නෙවේ නිසා ඔක්කොමල ෂොට්ස් වලට ඉක්මනට යනවා.. weak balls බල බල ඉන්නෙ නෑ.. ලසියව ගස්සවයි මම හිතන විදියට..
    හැබැයි ඉතිං පැත්තක ඉදං ඕස්ට්‍රේලියාවත් බලන් ඉන්නවා ඉතිං..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    mata penna bari ara koliyawa

    මන් නම් බැට්ස්මන් ල එකෙක් ට වත් බනින්නෙ නෑ.. ඒත් ඔය කෝලි ඇතුළු ඉන්දියන් team එකේම තියෙන්නේ ඇලීම ඔලුව.. කොලියගේ නම් හොදටම වැඩී.. india tour to sl මැච් එකකදී අපේ ජීවන් මෙන්ඩිස් ට හොදට සෙල්ලං කරනව කියල.. උගෙ මානසිකත් වය බිදින්න බැන්න හැටි දැක්කනේ.. බෝලර් කෙනෙක් අතින් පයින් කටින් ප්‍රෙෂර් දැම්මට කමක් නෑ.. ඒත් බැට්ස්මන් කෙනෙක් තවත් බැට්ස්මන් කෙනෙකුට එහෙම කරනවා කියන්නෙ මහා සක්කිලි වැඩක් !
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඉන්දියාව ඉන්දියාවෙ ගහපු අන්තිම T20 New Zealand එක්ක ලකුණකින් පරාදයි.. පකිස්තානෙත් එක්ක ගහපු warmup මැච් එක අනාතයි.. උන් නම් වැටිල ඉන්නෙ ශෝක් එකට.. ind එකේ ලසියව පැත්තකින් තිබ්බ නම් හොදයි තමා.. but මචං T20 වල ODI වල වගේ නෙවේ නිසා ඔක්කොමල ෂොට්ස් වලට ඉක්මනට යනවා.. weak balls බල බල ඉන්නෙ නෑ.. ලසියව ගස්සවයි මම හිතන විදියට..
    හැබැයි ඉතිං පැත්තක ඉදං ඕස්ට්‍රේලියාවත් බලන් ඉන්නවා ඉතිං..

    aniwa,,australian aaryoth balagena innawa..eda kohomada watsonge gahilla..koheda watson wai warner wai pakko indala indala anthima match eke ussala atharaiyane bnz...bt baya wenna deyak na..api semis ey..aus,pak,ind,sa watenne wenama super 8 eke...apita watenne NZ,ENG,WI..
    eka hinda poddak shape...

    ape munaweeraya poddak balanne nathuwa gahanwa wage hithenne naddda?? uh yannema loku lakunu walata single amathaka karala..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    aniwa,,australian aaryoth balagena innawa..eda kohomada watsonge gahilla..koheda watson wai warner wai pakko indala indala anthima match eke ussala atharaiyane bnz...bt baya wenna deyak na..api semis ey..aus,pak,ind,sa watenne wenama super 8 eke...apita watenne NZ,ENG,WI..
    eka hinda poddak shape...

    ape munaweeraya poddak balanne nathuwa gahanwa wage hithenne naddda?? uh yannema loku lakunu walata single amathaka karala..

    මුනවීරය ටිකක් බය උනා බං.. මුනවීරයට open කරන්න දෙන එක ගැන නම් ටිකක් හිතන්න වෙනවා.. මහේලයයි දිල්ශානුයි open කරන්න ඕනෙ.. ජීවන් තුන bat කරන්න ඕනෙ.. සංග හතර.. මුනයා පහ.. ඒ වගේ ගියා නම් හොදයි..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මුනවීරය ටිකක් බය උනා බං.. මුනවීරයට open කරන්න දෙන එක ගැන නම් ටිකක් හිතන්න වෙනවා.. මහේලයයි දිල්ශානුයි open කරන්න ඕනෙ.. ජීවන් තුන bat කරන්න ඕනෙ.. සංග හතර.. මුනයා පහ.. ඒ වගේ ගියා නම් හොදයි..

    hmm eka hondai..ehema nattam mahelawa open daala..munaweerayawa ayin karala..akilayawa athulata dammoth mokada??
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    hmm eka hondai..ehema nattam mahelawa open daala..munaweerayawa ayin karala..akilayawa athulata dammoth mokada??

    මුනවීරයට තව චාන්ස් එකක් දෙකක් දීල බලන්න ඕනෙ බං.. බෝලර් ල නම් ඉන්නව නෙ බං// ඊට පස්සෙ අනිවා ලසියව පොඩ්ඩක් පිටින් හරි තියල අකිලයව දාන්න ඕනෙ බලන්න කොහොමද කරන්නෙ කියල.. මුන වීරයා base ball ගහනවා වගේ slpl අන්තිම මැච් එක ගැහුවෙ.. පොඩ්ඩක් ඉඩහන් කො කොල්ල වැඩ පෙන්නයි..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මුනවීරයට තව චාන්ස් එකක් දෙකක් දීල බලන්න ඕනෙ බං.. බෝලර් ල නම් ඉන්නව නෙ බං// ඊට පස්සෙ අනිවා ලසියව පොඩ්ඩක් පිටින් හරි තියල අකිලයව දාන්න ඕනෙ බලන්න කොහොමද කරන්නෙ කියල.. මුන වීරයා base ball ගහනවා වගේ slpl අන්තිම මැච් එක ගැහුවෙ.. පොඩ්ඩක් ඉඩහන් කො කොල්ල වැඩ පෙන්නයි..

    hehehe..aniwa..:yes::yes:
    ehenam defa cup eka me sare ape ewn geei kiyala prarthana karanwa..!!!

    mama kapenawa macho..set wemu...!!!!:yes::yes:
    and nice to meet u macha..c yaa n8...!!!
     
    එල මචං !
    11.gif