Lankawa athula T20

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකා :growl:
    gifs_12.gif

    gifs_04.gif

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සෙනසුරාද තමා සුපිරි මැච..
    බලමු කස්ටියගෙ වැඩ..
    ඉන්දියාව නම් විනාසයි,, තව ටිකෙන් Afghanistan වලිනුත් කන තත්වයක් තිබුනෙ :lol:

    ශ්‍රී ලංකා : පාකිස්තාන් : එංග්ලන්ඩ් : සවුත් අෆ්රිකා
    අතරෙ තමා cup එක තියෙන්නෙ.. ;)
    INDIA Wa Ehema Lesiyen Atha Arinne Ne Blapan:P:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Ubala Kiyana vidihatama Dai den team ekata :lol: ado okkotama ei ban koliwa penwanna bari matath uth ekka puduma tharahak thiyenne ei danne nae , India we batting side eka patta ekek gahewwe nethanam ekek gahanawa ,balling thamai unta awula yanne giyoth ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Lankawa Sure Ne Ekai
    Ape Unta Final Arahan Ekai Sure Neththe

    පිස්සුද බං.. මේ සැරේ එහෙම වෙන්නෙ නෑ :dull:
    මේ සැරේ අපේ උන්ට කවුරුත් ප්‍රෙෂර් දාන්නෙ නෑ අනිවාරයෙන් දිනලා වරෙව් කියල//
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බං.. මේ සැරේ එහෙම වෙන්නෙ නෑ :dull:
    මේ සැරේ අපේ උන්ට කවුරුත් ප්‍රෙෂර් දාන්නෙ නෑ අනිවාරයෙන් දිනලා වරෙව් කියල//
    ඇයි නැත්තෙ දැන් උඹම ප්‍රෙශර් දානවනෙ
    කප් එක ගන්නම ඕනෙ කියල
    ඉතින් ආයෙ මොනවද
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි නැත්තෙ දැන් උඹම ප්‍රෙශර් දානවනෙ
    කප් එක ගන්නම ඕනෙ කියල
    ඉතින් ආයෙ මොනවද

    හරි බොල.. මෙතන දාන post අපේ team වලින් ඇවිත් කියවයි බලන් ඉදහන් :rofl::rofl:
    මම කියන්නෙ media වලින් දාන ප්‍රෙෂර්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බෑ cup එක ඕනෙ මයි
    බොට ඕන ඕන විදියට කප් ගන්න බෑ යකෝ..:angry: ඒකට උත්සාහය සහ කැපවීම කියන මෙව්වා දෙක ඕන.. අපේ ටීම් එකේ සමහර එවුන්ට ඔය දෙකෙන් එකක්වත් නෑ.. සල්ලි වලට ආසාවෙ සෙල්ලම් කරන එවුන් ඉන්නවා.. උන් ඉන්නකන් මැච් දිනන්නෙ නෑ..:no:
    බලමු බලමු මොකක් වෙයිද කියලා..:rofl:
    අපි ප්‍රාර්ථනා කරමු කප් එක ගන්න පුළුවන් වෙන්න කියලා..:yes:

    tumblr_manvczOXMR1rpw0z4.gif

    ලංකාවට ජය වේවා!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බොට ඕන ඕන විදියට කප් ගන්න බෑ යකෝ..:angry: ඒකට උත්සාහය සහ කැපවීම කියන මෙව්වා දෙක ඕන.. අපේ ටීම් එකේ සමහර එවුන්ට ඔය දෙකෙන් එකක්වත් නෑ.. සල්ලි වලට ආසාවෙ සෙල්ලම් කරන එවුන් ඉන්නවා.. උන් ඉන්නකන් මැච් දිනන්නෙ නෑ..:no:
    බලමු බලමු මොකක් වෙයිද කියලා..:rofl:
    අපි ප්‍රාර්ථනා කරමු කප් එක ගන්න පුළුවන් වෙන්න කියලා..:yes:

    tumblr_manvczOXMR1rpw0z4.gif

    ලංකාවට ජය වේවා!!!
    Okata Itn Tea Cup Ekak Pamani
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බොට ඕන ඕන විදියට කප් ගන්න බෑ යකෝ..:angry: ඒකට උත්සාහය සහ කැපවීම කියන මෙව්වා දෙක ඕන.. අපේ ටීම් එකේ සමහර එවුන්ට ඔය දෙකෙන් එකක්වත් නෑ.. සල්ලි වලට ආසාවෙ සෙල්ලම් කරන එවුන් ඉන්නවා.. උන් ඉන්නකන් මැච් දිනන්නෙ නෑ..:no:
    බලමු බලමු මොකක් වෙයිද කියලා..:rofl:
    අපි ප්‍රාර්ථනා කරමු කප් එක ගන්න පුළුවන් වෙන්න කියලා..:yes:

    එංගලන්තෙ අද කැත ගැහිල්ලක් නෙ ගැහුවෙ.. බයේ බෑ :dull:

    Okata Itn Tea Cup Ekak Pamani

    මේ සැරේ cup එක ඩෙෆා අපේ යකොව්..:angry: