කලූගල් කියුබ් එකක ගනන් බලද්දි මැනික් වලට වඩා වටිනවා..අපි කළු ගල්ය හැමතැන හමුවන හින්දා..........
ah ela ela...set wemuu....me tikema dekke nehee...![]()
ow gamank giya trncomalee 
කවදද සිරාවටම මැණිකක දිස්නයක් දකින්නෙ...![]()


ඒ මිනිස්සු ඉතින් තම ජීවිත පරදුවට තියෙනව අනිත් අයගෙ ජීවිත සරු කරන්න හා තමන්ගෙ එදාවේල හොයාගන්න.


කොටු පැනල මාට්ටු වෙලා එතනත් අපේ කිඹුලා
උගේ ජීවිතෙත් පතලක් වගේ







