2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කන්ද උඩ රුවින් දිදුලන - කන්ද කදිර දේවාලය
    අපට පිහිට වෙයි කියලා - හිතනවද උමා...
    අප වටා නැගෙන උවදුරු - ඈත්වී නොබෝ කලකින්
    පිච්ච මල් සුවඳ විතරක් - ඉති‍රි වෙද උමා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අයිය හරි ලැජ්ජ කාරය:P

    හරි හරි බොරු හොදේ
    හරිය

    ඉතින් බොරුවක් තමයිනෙ :P කවුද ලැජ්ජකාරය? :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2.gif
    :love:
    2.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සුබ පතපු හැමෝටම බොහොම ස්තුති !! :D

    කිඹුලෝ උඹ මට වැඩ බාලද මට වැඩිමල් කියන්නේ හිටු පරිස්සම් වෙලා !! :frown: බොහොම ස්තුතියි උඹටත් මට සුබ පැතුවට !! :D

    මා දන්නා පරිදි උබ තමා නාකි කොල්ල :rofl:
     
    Status
    Not open for further replies.