කන්ද උඩ රුවින් දිදුලන - කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා - හිතනවද උමා...
අප වටා නැගෙන උවදුරු - ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් - ඉතිරි වෙද උමා...
අපට පිහිට වෙයි කියලා - හිතනවද උමා...
අප වටා නැගෙන උවදුරු - ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් - ඉතිරි වෙද උමා...



බෆර් එක චක බ්ලාස් !!
බොහොම ස්තුතියි උඹටත් මට සුබ පැතුවට !! 


