2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

පටන් ගත්තා නේද?
උබට හෙන ඉරිසියයි නේද සහෝ මගේ හැකියාව ගැන:D.
ඔන්න මමත් පොස්ට් 2000ක් ගැහුවෝ.......:D
අහ් එල කොල්ලා ජයවේවා.:yes::yes::yes: මේ මගේ තව හොද thread තියෙනවා බන්:P:P:P.bump පාරක් දාමු ඒවාටත්:D:D:D.
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ko paniya?


    avatar89972_44.gif


    තාච්චියා මැරුම් කන්න හදන්නේ :angry::angry::angry::angry::angry::angry:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මචන්ලා මේක දිගටම කරගෙන යනවනං කව්රු හරි වැඩ්ඩේක් Android app එකක් හදපල්ලකෝ. :)
    Anyway All the Best. :)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක ඇත්ත සස්ලිටෝ..
    මාස දෙක තුනට රට ගිහිං එන උන්දෑලත් මෙහෙ ඇවිත් රගපාන්නෙ හරියට ඒරොප්පෙ ඉපදුනා වගෙයි...
    එහෙම එකේ... ඔබ ඔය කියන පොඩි නංගි.. (කට නං පොඩි නෑ.. :P) කරන සේවය අපි අගය කළ යුතුයි... !:yes::yes:
    :yes::yes::yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උබට හෙන ඉරිසියයි නේද සහෝ මගේ හැකියාව ගැන:D.

    අනේ ඔව්
    උබ පටන් ගත්තනේ
    නැත්නම් මං ඕක කරනවා
    දැක දැක කොපි කරන්න හොද නෑනේ ;)

    අහ් එල කොල්ලා ජයවේවා.:yes::yes::yes: මේ මගේ තව හොද thread තියෙනවා බන්:P:P:P.bump පාරක් දාමු ඒවාටත්:D:D:D.

    උබ කොල්ලෝ දම්මල ත්‍රෙඩ් බම්ප් කරවනවද? :D:D