උබට හෙන ඉරිසියයි නේද සහෝ මගේ හැකියාව ගැන
පටන් ගත්තා නේද?
.අහ් එල කොල්ලා ජයවේවා.ඔන්න මමත් පොස්ට් 2000ක් ගැහුවෝ.......![]()


මේ මගේ තව හොද thread තියෙනවා බන්

.bump පාරක් දාමු ඒවාටත්

.ඇත්ත තිත්තයිලු....... උඹට තද වුනේ ඒකනේ....![]()







තාම පොඩියිනේ



ඕන නං කරතැහැකි.. මං අර සද්ද නැතුව ඉන්නවා වැඩ වැඩි නිසා..යකෝ උඹත් රේඩියො කරනවාද ?
ඒක ඇත්ත සස්ලිටෝ..
මාස දෙක තුනට රට ගිහිං එන උන්දෑලත් මෙහෙ ඇවිත් රගපාන්නෙ හරියට ඒරොප්පෙ ඉපදුනා වගෙයි...
එහෙම එකේ... ඔබ ඔය කියන පොඩි නංගි.. (කට නං පොඩි නෑ..) කරන සේවය අපි අගය කළ යුතුයි... !
![]()





දැන් ඉතින් මෙයාට අපිව පේන්නෑ නේ
උබට හෙන ඉරිසියයි නේද සහෝ මගේ හැකියාව ගැන.
අනේ ඔව්
උබ පටන් ගත්තනේ
නැත්නම් මං ඕක කරනවා
දැක දැක කොපි කරන්න හොද නෑනේ
අහ් එල කොල්ලා ජයවේවා.මේ මගේ තව හොද thread තියෙනවා බන්
.bump පාරක් දාමු ඒවාටත්
.


Too Little නංගි.....
![]()
