වරදක් කලත් සිතකින් නොවේ
ඔබමෙන් ඇයත්
ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ.......................



වරදක් කලත් සිතකින් නොවේ
ඔබමෙන් ඇයත්
ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ.......................



උඹත් පොඩි ශොට් එකක් දාගෙන අහපං..
ගෙදර ගෙනාපුවා නෑ බං..... කොහොමත් ආයේ සතියකට දෙකකට බීම කැන්සල්..... අද හොරාට අනුමත වුන බව දන්නවනේ ගෙදර පොලිසියෙන්.......!! 


ඌ දැං ෂොට් දාන්න ගියොත් ඌට මෝල්ගහ ඔන්ද රොක්ස් එකක් චදී..උඹත් පොඩි ශොට් එකක් දාගෙන අහපං..

මූ පැණියා වුනාට android expert කෙනෙක්...



අඩු පාඩු ඇත්නම් ඉක්මනට කියපියව්.........![]()
වරදක් කලත් සිතකින් නොවේගායනය:-සනත් නන්දසිරි
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි
ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා
අප එක් වෙලා කුමටදෝ
වෙනසක් නොවේ මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුල දෝ
අසරන ඔබයි තනි වුනු ඇයයි
මට සාප කල යාවිදෝ
ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන්
සමු ගන්න සිදු වේවිදෝ.......
pisu hadanawa muuuuuuuuuuuuuuuu yako mehema adanna bhaaaaaaa





ගෙදර ගෙනාපුවා නෑ බං..... කොහොමත් ආයේ සතියකට දෙකකට බීම කැන්සල්..... අද හොරාට අනුමත වුන බව දන්නවනේ ගෙදර පොලිසියෙන්.......!!
![]()




පීස්සුද යකෝඋබ කොල්ලෝ දම්මල ත්‍රෙඩ් බම්ප් කරවනවද?![]()


උබලා වගේ නෙමේ ඌ හොද ත්‍රේඩි එකක් දැක්කොත් බම්ප් කරලා යනවා අනික් එවුන්ට බලන්න

.උබලා නම් ශේප් එකේ මාරු

.

ලොල්.. ඔව් නෙහ්..ඌ දැං ෂොට් දාන්න ගියොත් ඌට මෝල්ග ඔන්ද රොක්ස් එකක් චදී..![]()


අඳෝනා පොඩ්ඩක් අඩු කරපන්අඩු පාඩු ඇත්නම් ඉක්මනට කියපියව්.........![]()