අහ් එල කොල්ලා ජයවේවා.මේ මගේ තව හොද thread තියෙනවා බන්
.bump පාරක් දාමු ඒවාටත්
.

අහ් එල කොල්ලා ජයවේවා.මේ මගේ තව හොද thread තියෙනවා බන්
.bump පාරක් දාමු ඒවාටත්
.

බෙල්ලේ බෝඩ් එකක් එල්ල ගනින් තද වුනේ නෑ කියලා.....
මට තද උන්නෑ යකෝ

මචන්ලා මේක දිගටම කරගෙන යනවනං කව්රු හරි වැඩ්ඩේක් Android app එකක් හදපල්ලකෝ.
Anyway All the Best.![]()
මචන්ලා මේක දිගටම කරගෙන යනවනං කව්රු හරි වැඩ්ඩේක් Android app එකක් හදපල්ලකෝ.
Anyway All the Best.![]()
උඹත් පොඩි ශොට් එකක් දාගෙන අහපං..යකෝ මූ බණ කියනවා වගේනේ........![]()
![]()
එළ එළ..
මෙහ්.. ටොශීබා එක නියමෙට වැඩේ කලා නෙහ්... කිඹුල් ශෝ එක පට්ට![]()

ඒකනේ අපි කියන්නේ ටොෂිබා රොක්ස් කියලා...... 

XiiaLive kiyala thiyenawa eka daganna

උබ කොල්ලෝ දම්මල ත්රෙඩ් බම්ප් කරවනවද?![]()