2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    type karanna behe wediya ekai....atha ridenawa mage....welamita hariye.....:(
    2.gif
    මොනවා හරි ගැවානම් හරි :dull:
    එළ එළ ඒකනෙ කියන්නෙ. :yes::yes:
    එකනෙ මෙ වගෙ තැන් වලට අපි සෙට් වෙන්නෙ එල එල මත ගියා සු.රා:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කො හිටපු උන්?
    සනීප නෑ මචං හොදටම.. උන හැදිලා පට්ට අමාරුයි.. ඔහෙ හිටියා නැගිටලා... දෙන්නටම සප් එක දෙන්න ආවෙ.. දැං නං ඉන්නම බෑ.. මං යනවා මචං..

    සුභ රාත්‍රියක්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් මමත් දැන් මෙතනින් චුත වෙලා ‍යනවා..... මචන් Sasliit, show එක සුපිරි‍යටම ගි‍යා.... කි‍යන්න තරම් අඩුපාඩුවක් තිබුනේ නෑ.

    එහෙනම් අපි ගි‍යා....ජ‍ය වේවා හැමදෙනාටම.....
    11.gif
    11.gif
    :D:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වලාකුලක් ආවා, අපි යනවා. හෙට සෙට් වෙමු, ශෝ එක එලටම ගියා.
    Good night, Sweet dreams.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    Adios Amigos.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සනීප නෑ මචං හොදටම.. උන හැදිලා පට්ට අමාරුයි.. ඔහෙ හිටියා නැගිටලා... දෙන්නටම සප් එක දෙන්න ආවෙ.. දැං නං ඉන්නම බෑ.. මං යනවා මචං..

    සුභ රාත්‍රියක්...

    ආහ් දන්නෙවත් නැහැ තාමත් අමාරුද මොනවාද අසනිප එල මචන් ඉක්මන් සුව ප්‍රාර්තනා කැඅනවා:D සු රා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ela ela sasliit ayya...wenada wagema show eka elata giya....kisima awlk nehe....mata poddak ninda giya mage athe amaruwak nisa...tikak parakku wela set une....:D

    ilanga ekedi set wemuko....gud nyt ayyata....:D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බුදු සරණයි මම ගියා. පස්සෙ සෙට් වෙමු..ශෝඑක එළ..;):D;):D;):D:D
    උඹත් අනේමන්ද කොහෙන් සෙට් උනාද කියල.. උබ නේද අර කලින් මෙව්වා වෙච්චි එකා?