2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මට තරහ යන්න දෙයක් නැහැනෙ. :D

    කොලු ගැටයෙක් කියල නෙමෙයි ලෝකෙ ජීවත් වෙන කවුරුත් අලුත් දේවල් ඉගෙන ගන්නව හැමදාම. අලුත් අත්දැකීම් ලබාගන්නව. ඉතින් ඔයාගෙ අදහසුත් ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්:P

    බලමු බලමු
    වෙනස් වෙය්ද කියලා
    :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    viannen_37.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපි යනවා එහෙනම්..ෂෝ ඒක ඉවරයිනේ..හැමෝටම සුභ රාත්‍රියක්...:):)
    මමත් යනවා කියලා පැය බාගයක් විතර උන එල එල ගුඩ් නයිට් මචා
    1.gif
     

    PolSambal

    Member
    Sep 21, 2012
    37
    1
    0
    උඹට අමු කැවිලද නැත්තං පොල් සම්බෝල කැවිලද? :angry: මඩ ගැසීමෙන් වලකිනු නැත්තං බෑන් කරනවා මම මොඩරේටර් නං :lol: :rofl: :P

    සමාව බජනය කරනු මැනව :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13475487 said:
    හහා මම ඉතින් ඔය කෙල්ලන්ට නැවෙන්නෑ
    :no::D:no:

    :rofl: ඒක නෙමෙයි හරි ක්‍රමය. තමන් ආදරය කරන/ බැඳල ඉන්න කෙනාව සතුටින් තියන්න, එයාව තේරුම් ගෙන ආදරෙන් බලාගන්න පුළුවන්නම් ඒක තමයි වටින්නෙ. නැතුව ඉතින් ගැහැණු ළමයින්ව බයකරල පිරිමිකම් පෙන්වන එක නෙමෙයි :P (මගේ අදහස කිවුවෙ :P ඔයා එහෙම කියල නෙමෙයි කිවුවෙ.)

    :rofl::rofl: තාම හබරල කොලයක් හිල් කරන්න බැරි වයසනෙ හරි වයස එනකොට ඔය අදහස් වෙනස් වෙයි:yes:;)

    :yes::yes: පස්සෙ හරියයි තමයි ඔය අදහස්.