සමාව බජනය කරනු මැනව![]()
මම කට්ටා;13475543 said:හරි හරි අපි ඔයා කියන ඒවා පිලි ගන්නම්කෝ
මං මොඩ් නෙමෙයි මචං, මොඩ් කරන්න ටයිම් නෑ බං අපිට... මොඩ් නැතිව සප් කරන්න පුළුවන්නේ... මම ඉතිං කාලයක් තිස්සේ ඉඳං එලකිරියට බොක්ක දීගෙන ඉන්නේ..
සමාව බජනය කරනු මැනව![]()
මම කට්ටා;13475543 said:හරි හරි අපි ඔයා කියන ඒවා පිලි ගන්නම්කෝ
මම කට්ටා;13475496 said:අපෝ මම මොනවා කියන්නද?
ඔය සුදුය් කලුය් කියලා අල්ලන්න බෑ නෙවෑ
මම කට්ටා;13475512 said:
බලමු බලමු
වෙනස් වෙය්ද කියලා

ඒක නෙමෙයි හරි ක්රමය. තමන් ආදරය කරන/ බැඳල ඉන්න කෙනාව සතුටින් තියන්න, එයාව තේරුම් ගෙන ආදරෙන් බලාගන්න පුළුවන්නම් ඒක තමයි වටින්නෙ. නැතුව ඉතින් ගැහැණු ළමයින්ව බයකරල පිරිමිකම් පෙන්වන එක නෙමෙයි
(මගේ අදහස කිවුවෙ
ඔයා එහෙම කියල නෙමෙයි කිවුවෙ.)

හොරෙන් නටනවද කොහෙද පොරnatamuuuuuuuuuuuuuuu
ko me saii aiyaaa

මම කට්ටා;13475559 said:අනේ මන්දා අය්යේ මම එදා කිව්වා වගේ අම්මා හොයලා දෙය්..
FB කෙල්ලෙක්ට request එකක් දැම්මහම ඒක accept කර ගන්න විදිහක් නැද්ද?
කොහොමත් ඉතින් ඒ කෙනා කැමතිනම් ඇක්සෙප්ට් කරයිනෙ. 
මං මොඩ් නෙමෙයි මචං, මොඩ් කරන්න ටයිම් නෑ බං අපිට... මොඩ් නැතිව සප් කරන්න පුළුවන්නේ... මම ඉතිං කාලයක් තිස්සේ ඉඳං එලකිරියට බොක්ක දීගෙන ඉන්නේ..