මට තරහ යන්න දෙයක් නැහැනෙ.
කොලු ගැටයෙක් කියල නෙමෙයි ලෝකෙ ජීවත් වෙන කවුරුත් අලුත් දේවල් ඉගෙන ගන්නව හැමදාම. අලුත් අත්දැකීම් ලබාගන්නව. ඉතින් ඔයාගෙ අදහසුත් ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්![]()
බලමු බලමු
වෙනස් වෙය්ද කියලා
වෙනස් වෙය්ද කියලා
මට තරහ යන්න දෙයක් නැහැනෙ.
කොලු ගැටයෙක් කියල නෙමෙයි ලෝකෙ ජීවත් වෙන කවුරුත් අලුත් දේවල් ඉගෙන ගන්නව හැමදාම. අලුත් අත්දැකීම් ලබාගන්නව. ඉතින් ඔයාගෙ අදහසුත් ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්![]()
උඹට අමු කැවිලද නැත්තං පොල් සම්බෝල කැවිලද?Is BLACKLIST_MEMBER Ek modaretor ??![]()
මඩ ගැසීමෙන් වලකිනු නැත්තං බෑන් කරනවා මම මොඩරේටර් නං

රිමික්ස් එකක් බංකොල්ලනේ මේ දැන් යන සිංදුවේ title එක කියන්න පුලුවන්ද??![]()
මමත් යනවා කියලා පැය බාගයක් විතර උන එල එල ගුඩ් නයිට් මචාඅපි යනවා එහෙනම්..ෂෝ ඒක ඉවරයිනේ..හැමෝටම සුභ රාත්රියක්...![]()
උඹට අමු කැවිලද නැත්තං පොල් සම්බෝල කැවිලද?මඩ ගැසීමෙන් වලකිනු නැත්තං බෑන් කරනවා මම මොඩරේටර් නං
![]()
![]()
![]()

උඹට අමු කැවිලද නැත්තං පොල් සම්බෝල කැවිලද?මඩ ගැසීමෙන් වලකිනු නැත්තං බෑන් කරනවා මම මොඩරේටර් නං
![]()
![]()
![]()

මම කට්ටා;13475487 said:හහා මම ඉතින් ඔය කෙල්ලන්ට නැවෙන්නෑ
ඒක නෙමෙයි හරි ක්රමය. තමන් ආදරය කරන/ බැඳල ඉන්න කෙනාව සතුටින් තියන්න, එයාව තේරුම් ගෙන ආදරෙන් බලාගන්න පුළුවන්නම් ඒක තමයි වටින්නෙ. නැතුව ඉතින් ගැහැණු ළමයින්ව බයකරල පිරිමිකම් පෙන්වන එක නෙමෙයි
(මගේ අදහස කිවුවෙ
ඔයා එහෙම කියල නෙමෙයි කිවුවෙ.)තාම හබරල කොලයක් හිල් කරන්න බැරි වයසනෙ හරි වයස එනකොට ඔය අදහස් වෙනස් වෙයි
![]()

පස්සෙ හරියයි තමයි ඔය අදහස්.