2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සමාව බජනය කරනු මැනව :P
    මම කට්ටා;13475543 said:
    හරි හරි අපි ඔයා කියන ඒවා පිලි ගන්නම්කෝ
    :lol:


    මං මොඩ් නෙමෙයි මචං, මොඩ් කරන්න ටයිම් නෑ බං අපිට... මොඩ් නැතිව සප් කරන්න පුළුවන්නේ... මම ඉතිං කාලයක් තිස්සේ ඉඳං එලකිරියට බොක්ක දීගෙන ඉන්නේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13475496 said:
    අපෝ මම මොනවා කියන්නද?

    ඔය සුදුය් කලුය් කියලා අල්ලන්න බෑ නෙවෑ :P:P

    මම කට්ටා;13475512 said:


    බලමු බලමු
    වෙනස් වෙය්ද කියලා
    :lol:


    හරි ඉතින් මල්ලිත් එළකිරි හිටියොත්, අපිත් ජීවත් වෙලා හිටියොත් බලමුකො ඒ කාලේ වෙද්දි :P
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    5.gif
    mokooo mokoo
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :rofl: ඒක නෙමෙයි හරි ක්‍රමය. තමන් ආදරය කරන/ බැඳල ඉන්න කෙනාව සතුටින් තියන්න, එයාව තේරුම් ගෙන ආදරෙන් බලාගන්න පුළුවන්නම් ඒක තමයි වටින්නෙ. නැතුව ඉතින් ගැහැණු ළමයින්ව බයකරල පිරිමිකම් පෙන්වන එක නෙමෙයි :P (මගේ අදහස කිවුවෙ :P ඔයා එහෙම කියල නෙමෙයි කිවුවෙ.)




    අනේ මන්දා අය්යේ මම එදා කිව්වා වගේ අම්මා හොයලා දෙය්..:D

    FB කෙල්ලෙක්ට request එකක් දැම්මහම ඒක accept කර ගන්න විදිහක් නැද්ද?
    :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13475559 said:
    අනේ මන්දා අය්යේ මම එදා කිව්වා වගේ අම්මා හොයලා දෙය්..:D

    FB කෙල්ලෙක්ට request එකක් දැම්මහම ඒක accept කර ගන්න විදිහක් නැද්ද?
    :(

    එළ එළ එහෙනම් අම්ම හොයල දුන්නම මැරි කරන්නකො. හැබැයි කවද හරි අම්මට බණින්න එපා වයිෆ් එක්ක වලියක් ගියොත් එහෙම.

    ඒකනම් දන්නෙ නෑ. මං කාටවත් රික්වෙස්ට් දාන්නෙ නෑ :D කොහොමත් ඉතින් ඒ කෙනා කැමතිනම් ඇක්සෙප්ට් කරයිනෙ. :rolleyes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මං මොඩ් නෙමෙයි මචං, මොඩ් කරන්න ටයිම් නෑ බං අපිට... මොඩ් නැතිව සප් කරන්න පුළුවන්නේ... මම ඉතිං කාලයක් තිස්සේ ඉඳං එලකිරියට බොක්ක දීගෙන ඉන්නේ..

    අනිවා අනිවා ජොබක් කරන කෙනෙක්ට අමාරුය් තමා එලකිරි එකේ මොඩ් වන එක
    මොනව උනත් එලකිරි එකටම ඇරිලා ඉන්න වෙය්
    පිස්සු හැදෙය් සඳ බැබලෙය් කිව්වලු
     

    PolSambal

    Member
    Sep 21, 2012
    37
    1
    0
    මචන්ලා..අර කලින් ගිය Sundree mahadevan remix එක කියන්නේ Billy Fernando ද?? :P