2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සෝමෙ අයියා... අදත් ශෝ එක හොදට කරයි කියලා මට විශ්වාසයි...
    වැඩි වෙලා ඉන්න ලැබෙන්නෙ නැති එකයි මට දුක...
    හොදටම අසනීප නිසා...
    මං හැකි තරම් වෙලා ඉන්න බලන්නං...
    බැරි උනොත් රෑට එනවා අනිවා...

    :no::no: Ai mokakda asanipe ban? beheth gattada?
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සෝමෙ අයියා... අදත් ශෝ එක හොදට කරයි කියලා මට විශ්වාසයි...
    වැඩි වෙලා ඉන්න ලැබෙන්නෙ නැති එකයි මට දුක...
    හොදටම අසනීප නිසා...
    මං හැකි තරම් වෙලා ඉන්න බලන්නං...
    බැරි උනොත් රෑට එනවා අනිවා...

    මොකෝ වස්තුවේ අවුල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෝමෙ අයියෙ මේ අහන්න....
    එළටම අද වැඩේ දෙන්න....
    එපා ගොඩක් පැනි හලන්න....
    ආතල් එකෙ සින්දු දෙන්න....:rofl:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ වස්තුවේ අවුල
    උණ බං..
    2.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    සෝමෙ අයියෙ මේ අහන්න....
    එළටම අද වැඩේ දෙන්න....
    එපා ගොඩක් පැනි හලන්න....
    ආතල් එකෙ සින්දු දෙන්න....:rofl:


    ඔක්කොම කරයි එත් ෂුවර් නැත්තේ පැණි හලන්නේ නැතුව ඉදිද කියලා